සුමාන දෙකකින් ගර්ල්ව මීට් වෙන්නේ

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,371
    41,334
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සුමාන දෙකකින් අද තමයි මගේ ගර්ල්ව මීට් වෙන්නේ මචංලා. මම සිංගප්පූරැ ගිහින් අද තමයි ලංකාවට ආවේ. දැන් කෑල්ල හම්බුවෙන්න නුවර යන ගමන්.
    meh tike ekita mama dunna ponnayo. :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඒකනෙ මුන් බූගෝලෙ දන්නෙ නෑනෙ :baffled:
    සිරාවට
    අඩුම ගානේ සංගීත පංතියට ගියා නම් ඕක උගන්නනවා
    8 වසරේ තබ්ලා පාඩමෙත් ඕක තිබ්බා :nerd:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    සුමාන දෙකකින් අද තමයි මගේ ගර්ල්ව මීට් වෙන්නේ මචංලා. මම සිංගප්පූරැ ගිහින් අද තමයි ලංකාවට ආවේ. දැන් කෑල්ල හම්බුවෙන්න නුවර යන ගමන්.
    කැල්ල වෙන එකෙක් එක්ක පැනල ගිහිල්ලලු.. තෝ නුවර වැවට පැනල මැරියන්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ඇහුවත් පයිලට් බැහැ කියනවා බන්, සිංගප්පූරුවට යන එන ගොඩක් ෆ්ලයිට් යන්නෙ රටට පල්ලෙහායින් මිසක් නුවර හරහා උඩින් නෙමේ බන් :P

    Srilankan-Airlines-Route-Map-Asia.jpg

    හපොයි :oo: මම හිතුවෙ සිංගප්පුරුව නැගෙනහිර පැත්තෙ හින්ද නුවර පහුකරලා කොළඹට යනව ඇති කියල :D
     
    • Like
    Reactions: MalindhaDR

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනෙ මුන් බූගෝලෙ දන්නෙ නෑනෙ :baffled:

    අනේ උඹ දන්න බූ ගෝලේ :angry: තාම ලංකා සිතියමකුයි මාලිමාවකුයි පර්ස් එකේ අරන් යනව නේද උඹ පාර වරදියි කියල. :P
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිංගප්පුරු වල ඉඳන් එන ගමන් නං අපරාදෙනෙ බන් නුවර හරියේදී ප්ලේන් එකෙන් පැනගන්න තිබ්බ. ආය කොළඹ ගිහින් වටයක් එන්න උනා නේද ? ෂේප් එකේ පයිලට්ට කිව නං ප්ලේන් එක ස්ලෝ කරල දොර ඇරලා දෙනවා බන් පනින්න. :yes:

    :lol::lol:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    සන්තෝසයි දැනගන්න ලැබුන එකට ! දිගටම මේ වගේ අපිව දැනුවත් කරන්න .. ලොකු පිනක් !
    ඒක ඇත්ත... බලපන් මූ කොච්චර ලොකු සමාජ සත්කාරයක්ද කරන්නෙ කියලා... අයියට පින්..:shocked::shocked::shocked:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හපොයි :oo: මම හිතුවෙ සිංගප්පුරුව නැගෙනහිර පැත්තෙ හින්ද නුවර පහුකරලා කොළඹට යනව ඇති කියල :D
    මමත් ඉස්සර හිතුවේ එහෙමයි
    පස්සෙ දැන ගත්තෙ ගොඩක් ෆ්ලයිට් යන්නෙ පොඩි රටවල් වටෙන් කියලා :)
     
    • Like
    Reactions: LazyLizard

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිංගප්පුරු වල ඉඳන් එන ගමන් නං අපරාදෙනෙ බන් නුවර හරියේදී ප්ලේන් එකෙන් පැනගන්න තිබ්බ. ආය කොළඹ ගිහින් වටයක් එන්න උනා නේද ? ෂේප් එකේ පයිලට්ට කිව නං ප්ලේන් එක ස්ලෝ කරල දොර ඇරලා දෙනවා බන් පනින්න. :yes:
    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ උඹ දන්න බූ ගෝලේ :angry: තාම ලංකා සිතියමකුයි මාලිමාවකුයි පර්ස් එකේ අරන් යනව නේද උඹ පාර වරදියි කියල. :P

    පිස්සුද යකෝ! සිතියම් , මාලිමා, ගීපීඑස් මුකුත් නැතුව බෝට්ටුව පැදගෙන මැඩගස්කරේට ගිය එකක් මම. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පිස්සුද යකෝ! සිතියම් , මාලිමා, ගීපීඑස් මුකුත් නැතුව බෝට්ටුව පැදගෙන මැඩගස්කරේට ගිය එකක් මම. :P
    උඹ දවස් ගානක් බෝට්ටුව පැදගෙන ගිහින් මැඩගස්කරේට ගොඩබැහැපුවම වෙරල අයිනෙන්ම කෝච්චියක් ගියා නේද "රුහුණු කුමාරි" කියල :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ දවස් ගානක් බෝට්ටුව පැදගෙන ගිහින් මැඩගස්කරේට ගොඩබැහැපුවම වෙරල අයිනෙන්ම කෝච්චියක් ගියා නේද "රුහුණු කුමාරි" කියල :P

    ඔව්. එහෙ මිනිස්සුත් ලන්කාවෙ අය වගෙමයි. :)

    වැඩේ කියන්නෙ මගේ ඩයලොග් රඩුටරේ ගහල එලකිරි එන්න
    ත් පුලුවන් එහෙ ඉදන්.:)