සුමිතුර ඉතින් අවදිවන්න…..Sumithura Ithin Awadiwanna….

Jul 24, 2008
1,633
33
0
hmm. Ayya.. kiyana katawa atta api pahu giya paraduna than amathaka karanna one jivithey isarahata yanna…aith oneme kenekuta thyenawa amathaka nowena mathkayan.. hoda nirmanayak….digatama liyanna...
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපි කොයි තරම් ජීවිතය අනියතයි කියල හිතන්න හැදුවත් අවස්තාව ලද විගස එය දිය යට එබූ රබර් බෝලයක් වගේ උඩ එන්නෙ අ‍ර ප‍ස‍ක්‍ ක‍ර‍ග‍ත්‍ ධර්ම‍තා‍ හා‍ ඒ හා‍ බැ‍ඳි‍ සිතුවිලි වේගයෙන් ඉවතට ත‍ල්‍ලු‍ ක‍ර‍ දමමින්..ඒ අපි තවමත් මිනිස්සු හින්දා..

සිත හික්මවා ගැනීම හෝ සිත එක්තැන් කර ගැනීම ලොව අමාරුම හා දුෂ්කරම ප්‍රයත්නයන්ගෙන් ප්‍රධානම තැනක් ගන්නා කාර්යයන්ගෙන් එකක්...

රසික සහෝදරයා... කවදත් වගේ හරබර නිර්මානයක්...

ඔබට ජය!!
 
Last edited:

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
අපි කොයි තරම් ජීවිතය අනියතයි කියල හිතන්න හැදුවත් අවස්තාව ලද විගස එය දිය යට එබූ රබර් බෝලයක් වගේ උඩ එන්නෙ ඒ සිතුවිලි වේගයෙන් ඉවතට දමමින්..ඒ අපි තවමත් මිනිස්සු හින්දා..

සිත හික්මවා ගැනීම හෝ සිත එක්තැන් කර ගැනීම ලොව අමාරුම හා දුෂ්කරම ප්‍රයත්නයන්ගෙන් ප්‍රධානම තැනක් ගන්නා කාර්යයන්ගෙන් එකක්...

රසික සහෝදරයා... කවදත් වගේ හරබර නිර්මානයක්...

ඔබට ජය!!

Bohomathma stuti sahodaraya…oba kiyana de akurak naarama hari…ape jevitee amaruma de tama sita damanaya karaganeema…namuth sanasuma atteda etanai…