සුමේධ තවුසා Temu version

dilann

Well-known member
  • Jul 6, 2018
    68,646
    169,035
    113
    එකමත් එක රටක
    ඇඟ උඩින් ගිහින් පුකෙත් ඇරලා යන්න තිබුණේ
    එකක් මට තේරෙන්නේ නෑ අලුත්ම phone පාවිච්චි කරන , ගමන් යන්න සැප වාහන පාවිච්චි කරන සෙට් එකක් බොරුවට මොකද දානේ ගෙදර ලං උනාම සෙරෙප්පු නැතුව මඩ පාග පාග ගිහින් දානේ ගෙදර එකෙක්ට වද දීලා කකුල් හෝදව ගන්නේ කියලා . .

    අනිත් එක අර බිම ඉන්න එකා ට පෙන්නේ නැද්ද මඩ නැතුව යන්න වටේ ඕන තරම් ඉඩ තියනව කියලා .
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,808
    5,577
    113
    36

    මොළයක් තියෙන්නෙත් එපැයි බං.

    ඔන්න යන්න වෙන විදියක් තිබ්බෙම නැත්නම් හොඳ වැඩක් තමයි කියන්න පුළුවන්

    ඇඟ උඩ යන්න ගිහින් බැලන්ස් නැති උනා නම් තට්ටයෝ ටිකත් මඩේ

    මුන් ආගම පාවිච්චි කරන්නේ තමන් හොඳයි කියලා මනසින් අතේ ගහන්න

    @Blair Solari වගේ එවුන් ඕක පාවිච්චි කරන්නේ ඌ හෙන උගතා බුද්ධිමතා කියලා පෙන්වන්න. 😁🤌
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,278
    1
    29,153
    113
    අමූලිකා ශ්‍රද්ධාව. පාරෙ මුලු කොටසම යන්න බැරි විදිහට මඩ වෙලා තිබුණා නම් කමක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • එකක් මට තේරෙන්නේ නෑ අලුත්ම phone පාවිච්චි කරන , ගමන් යන්න සැප වාහන පාවිච්චි කරන සෙට් එකක් බොරුවට මොකද දානේ ගෙදර ලං උනාම සෙරෙප්පු නැතුව මඩ පාග පාග ගිහින් දානේ ගෙදර එකෙක්ට වද දීලා කකුල් හෝදව ගන්නේ කියලා . .

    අනිත් එක අර බිම ඉන්න එකා ට පෙන්නේ නැද්ද මඩ නැතුව යන්න වටේ ඕන තරම් ඉඩ තියනව කියලා .
    ඔයාට තේරෙන්නෙ නෑනෙ සීන් එක
    මේ ආත්මෙ වැඩ්ඩෙක් වුණාට ලබන ආත්මෙ අනුරාධ වගේ ඉපදිල මේ වගේ ගොබ්බ වැඩක් කරන්න ඉඩ තියෙනව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,068
    11,491
    113
    මොළයක් තියෙන්නෙත් එපැයි බං.

    ඔන්න යන්න වෙන විදියක් තිබ්බෙම නැත්නම් හොඳ වැඩක් තමයි කියන්න පුළුවන්

    ඇඟ උඩ යන්න ගිහින් බැලන්ස් නැති උනා නම් තට්ටයෝ ටිකත් මඩේ

    මුන් ආගම පාවිච්චි කරන්නේ තමන් හොඳයි කියලා මනසින් අතේ ගහන්න

    @Blair Solari වගේ එවුන් ඕක පාවිච්චි කරන්නේ ඌ හෙන උගතා බුද්ධිමතා කියලා පෙන්වන්න. 😁🤌
    ඌටම හරියන තව එකෙක් ඉන්නවා බණ කියලා මාදවි ගෙ නිපල් ත්‍රෙඩ් අස්සෙ රින්ගන
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,808
    5,577
    113
    36
    ඌටම හරියන තව එකෙක් ඉන්නවා බණ කියලා මාදවි ගෙ නිපල් ත්‍රෙඩ් අස්සෙ රින්ගන
    කරන දෙයක් බයිලා නොගහ කරන්න ඕන..

    හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් අල්ලන්නේ නෑ මට
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,068
    11,491
    113
    හෙයි සාදු ගියිත් උගෙ ඇට කටුත් කුඩු වෙයි.

    ඔවා ගනයො පුම්ඹන දේවල්, දැන් ඔහොම මඩ උඩින් සිවුරකට යන්න දුන්නාම කියයි ඊලඟ ආත්මෙ ලොකු ලොකු කාර් වලින් යන පිනක් කියලා

    කරන දෙයක් බයිලා නොගහ කරන්න ඕන..

    හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් අල්ලන්නේ නෑ මට
    අන්න හරි. Asliyanage වගෙ එකෙක් බණ කිවුව්වොත් ශේප් එකෙ ඉන්නවා. මට අල්ලන්නෙ නැ ශො එකට බණ කියන එවුන්
    ------ Post added on Apr 11, 2026 at 11:02 AM
     
    • Like
    Reactions: Ldy

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,484
    1
    58,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    See Ya Goodbye GIF by Ponke
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,357
    3,503
    113
    43
    Wakanda
    මම නම් ඝණයා වල්ල උඩින් පාගන් යනවා 🤣
    පුකට අඩිය තිබ්බොත් කකුල පුක ඇතුලට ගිහින් හිරවෙයිද කියල මං කල්පනා කරේ