ඔය පොඩි පොඩි එවන් කෙසේ වෙතත්
මේ වගේ අය එහෙම ගස් අස්සේ, කැලවල් වල ඉන්නවා දැක්කොත් කියහල්ල හොඳේ,
කොළ බොක්කටම ඇන්නොත් කොහොමද මකබෑවිලාම යන්න..
ඔය අහිංසක මූණු තියෙන උන් හෙන අම්මන්ඩිල බන්...විස්වාස කරන්න බැහැ...
ඔය උඩින්ම ගෑනු ලමයි දෙන්න ඉන්න පින්තූරෙ බොරු එකක් කියල පස්සෙ ඔප්පු උනා. ඔය සහෝදරියන් දෙන්නගෙන් අන්තිම එක්කෙනා මැරෙන්න කලින් එයාල කරපු බොරුව පිලි අරන් තියෙනව. මේ ආකෘති සමග ගත්ත පින්තූර. මේ ලින්කුවෙන් ඔයාලටම බලා ගන්න් පුලුවන්.
https://en.wikipedia.org/wiki/Cottingley_Fairies

