සුරංගනාවියෝ

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය පොඩි පොඩි එවන් කෙසේ වෙතත්
    මේ වගේ අය එහෙම ගස් අස්සේ, කැලවල් වල ඉන්නවා දැක්කොත් කියහල්ල හොඳේ,
    d30b6d047a2fdd8791b57adb9d9556f2.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔය පොඩි පොඩි එවන් කෙසේ වෙතත්
    මේ වගේ අය එහෙම ගස් අස්සේ, කැලවල් වල ඉන්නවා දැක්කොත් කියහල්ල හොඳේ,

    යකෝ තඩි කඩුවක් වගේ පිහියක් නේද තියන් ඉන්නේ...:shocked: කොළ බොක්කටම ඇන්නොත් කොහොමද මකබෑවිලාම යන්න..:sorry: ඔය අහිංසක මූණු තියෙන උන් හෙන අම්මන්ඩිල බන්...විස්වාස කරන්න බැහැ...:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය උඩින්ම ගෑනු ලමයි දෙන්න ඉන්න පින්තූරෙ බොරු එකක් කියල පස්සෙ ඔප්පු උනා. ඔය සහෝදරියන් දෙන්නගෙන් අන්තිම එක්කෙනා මැරෙන්න කලින් එයාල කරපු බොරුව පිලි අරන් තියෙනව. මේ ආකෘති සමග ගත්ත පින්තූර. මේ ලින්කුවෙන් ඔයාලටම බලා ගන්න් පුලුවන්.

    https://en.wikipedia.org/wiki/Cottingley_Fairies
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔය උඩින්ම ගෑනු ලමයි දෙන්න ඉන්න පින්තූරෙ බොරු එකක් කියල පස්සෙ ඔප්පු උනා. ඔය සහෝදරියන් දෙන්නගෙන් අන්තිම එක්කෙනා මැරෙන්න කලින් එයාල කරපු බොරුව පිලි අරන් තියෙනව. මේ ආකෘති සමග ගත්ත පින්තූර. මේ ලින්කුවෙන් ඔයාලටම බලා ගන්න් පුලුවන්.

    https://en.wikipedia.org/wiki/Cottingley_Fairies
    :yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    cottingley-fairies_1466870c.jpg

    One of the Cottingley fairy photographs entitled "Frances and the Fairies" which was taken in July 1917. It wasn't until the 1980s that the photos were definitively debunked when Elsie Wright confessed they were paper cutouts