එල එල මචෝ...දිගටම ලියපන්..මේ කතාව හෙක්ටර්ගෙ හිතට ඇල්ලුවා...

තව හොද කතා ලියපන්...
මමත් පට්ටම ආසයි කතන්දර කියවන්න...විශේශයෙන්ම සුරන්ගනා කතා...පොඩි එකෙක් ඉන්න ගෙදරකට එහෙම ගියොත් පිටු දෙක තුනක් තියෙන ලමා කතන්දර පොත් හරි කියවනවා...
උබටත් උබේ හැකියාවන් වඩි දියුනු කර ගන්නත්,එලකිරියේ අනිත් අයට ආදර්ශයක් දෙන්නත් මේ කරන දේ නිසා හැකි වෙයි..
