සුරකිමු සිරිපා

waligamaya

Well-known member
  • සුරකිමු සිරිපා

    13102760_1027499820675667_2933095656216558038_n.jpg
     
    • Like
    Reactions: ruwper

    waligamaya

    Well-known member
  • මේ නිල් අහස
    යට තුරු පහස
    මතු පරපුරට
    දෙන්නේ කෝම

    හැරදා ඇදුනු
    මහ කුණු කන්ද
    මතුයම් දවස
    පරයා නැගෙන
    ඒ තුරු වියන
    රැකගනු කෝම

    මම සහ ඔබද
    තව උන් එක්ක
    පේවී සොදින
    පෙරමුණ ගන්න
    ඒ තුරු වියන
    සුරකින ගමන
    පෙරමුණ ගන්න .