හොරණ රත්නපුර පාරෙ සතොස ඉස්සරහ ඉන්න ඩොක්ට w.s. Sanjeewa ගාවට වන්ද්‍යකරණ සැත්කම ට යනවා නම් ගොඩක් හිතල බලලා යන්න. හොරණ පානදුර අවට අය..
අය කරන මුදල අඩු නිසා සාධාරණ ඇති, නමුත් සැත්කමක් කියන්නේ නිකන් ලෙඩක් වගේ නෙමෙයි, ඊට වඩා බරපතල දෙයක්,
මගේ දරුවෙක් වගේ හිටිය බලුපැටියා ඔපරේෂන් එකෙන් පස්සේ හිතාගන්න බැරි විදිහට නැති උනා කෑගහලා.
නිරෝගී ව හොදට හිටපු පැටියා. ඔපරේෂන් එක නිසා ඇති උන කම්පනයක් නිසා හාට් ඇටෑක් එකක් කියලා උන දේවල් එක්ක හොයල බැලුවම අනුමාන කරන්න පුලුවන්.
ඩොක්ට ට කතා කරල කිව්වම කිව්වෙ " ආ හාට් ඇටෑක් එකක් වෙන්න ඇති, එහෙම වෙනවා සමහර අයට කියලා.
එහෙම ඇගට නොදැනෙන්න කිව්ව කියලා මට හිත හදාගන්න එක කරන්න බෑ. මගේ දරුවෙක් නැති උනා වගේ මට.
කපන, මහන දෙයක් නිසා සැත්කමක් හොදට පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒ වගේ දෙයක් කරද්දි සත්තුන්ට ආදරය කරන පලපුරුදු වෛද්‍ය වරයෙකු ගාවට යන්න.
දෙයක් කරන්න කලින් හොදටම හොයන්න. එකක් දෙකක් නෙමෙයි දහස් වරක් හිතන්න.
මම අද ගොඩක් පසුතැවෙනවා. ගොඩක් දුකෙන් ඉන්නෙ.
මට උන දේ ඔයාල කාටවත් වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා.