සුරතල් සතුන් හදන අය කියවල යන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    හොරණ රත්නපුර පාරෙ සතොස ඉස්සරහ ඉන්න ඩොක්ට w.s. Sanjeewa ගාවට වන්ද්‍යකරණ සැත්කම ට යනවා නම් ගොඩක් හිතල බලලා යන්න. හොරණ පානදුර අවට අය..
    අය කරන මුදල අඩු නිසා සාධාරණ ඇති, නමුත් සැත්කමක් කියන්නේ නිකන් ලෙඩක් වගේ නෙමෙයි, ඊට වඩා බරපතල දෙයක්,
    මගේ දරුවෙක් වගේ හිටිය බලුපැටියා ඔපරේෂන් එකෙන් පස්සේ හිතාගන්න බැරි විදිහට නැති උනා කෑගහලා.
    නිරෝගී ව හොදට හිටපු පැටියා. ඔපරේෂන් එක නිසා ඇති උන කම්පනයක් නිසා හාට් ඇටෑක් එකක් කියලා උන දේවල් එක්ක හොයල බැලුවම අනුමාන කරන්න පුලුවන්.

    ඩොක්ට ට කතා කරල කිව්වම කිව්වෙ " ආ හාට් ඇටෑක් එකක් වෙන්න ඇති, එහෙම වෙනවා සමහර අයට කියලා.

    එහෙම ඇගට නොදැනෙන්න කිව්ව කියලා මට හිත හදාගන්න එක කරන්න බෑ. මගේ දරුවෙක් නැති උනා වගේ මට.

    කපන, මහන දෙයක් නිසා සැත්කමක් හොදට පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒ වගේ දෙයක් කරද්දි සත්තුන්ට ආදරය කරන පලපුරුදු වෛද්‍ය වරයෙකු ගාවට යන්න.

    දෙයක් කරන්න කලින් හොදටම හොයන්න. එකක් දෙකක් නෙමෙයි දහස් වරක් හිතන්න.

    මම අද ගොඩක් පසුතැවෙනවා. ගොඩක් දුකෙන් ඉන්නෙ.

    මට උන දේ ඔයාල කාටවත් වෙන්න එපා කියල මම ප්‍රාර්ථනා කරනවා.
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    ඔය දුක යන්න තව එකෙක් හදන්නම ඕන මචං. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. පුලුවන් නම් දානයක් දීපන් ඌ වෙනුවෙන්.
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඔය දුක යන්න තව එකෙක් හදන්නම ඕන මචං. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. පුලුවන් නම් දානයක් දීපන් ඌ වෙනුවෙන්.
    මම ගාව තව පැටියෙක් ඉන්නවා මචන්. පාරේ අසරණ උන පැටියෙක් ආපහු ගෙනල්ල ලස්සන කරල ගන්නවා. මැරුණ පැටියත් එහෙම ගත්ත එක්කෙනෙක්.

    දානයක් දුන්නා මචං. ඒත් තාම මතක් වෙද්දි දුකයි. ඉස්සරහ ට තව මොකක් හරි අසරණ පැටව් වෙනුවෙන් කරනවා.

    තව කෙනෙක් මේ පෝස්ට් එක දැකල හරි මේ වගේ අවස්ථාවක හොයලා බලලා හොදම තැනට යන්න හිත වෙනස් උනොත් ඒකත් ලොකු දෙයක්. මට දැනුන අවුල වෙන කාටවත් දැනෙනවට මම කැමති නෑ
    වන්ද්‍යා කරන සැත්කම රජයේ පශුවෛද්‍ය එකෙන් කරනවා නේද? ඒක හොද නැද්ද බන්?
    ඒවා වල හරි අඩුවෙන් කරන්නෙ මචන් අපි ඉන්න පැත්තෙ. බෙහෙත් නෑ කියයි, වෙන වෙන හේතු කියනවා ගියාම. ෆාමසි එකෙන් බෙහෙත් අරන් ගියොත් නම් ඉන්ජෙක්ෂන් වගේ ගහල දෙනවා. තම ඉතිං ෆාමසි එකෙන් ගන්න ලියල දෙනවා. රස්තියාදු නිසා රජයේ ඒව වලට ගියෙ නෑ ගොඩ කාලෙකින්.

    සල්ලි දීලා කරලත් හරියට කරන්නෙ නැති එකෆ රජයේ එකේ හරියට කරයිද කියල හිතා ගන්න අමාරුයි. ඒත් හොද ඩොක්ටලා ඉන්න තැන් වල හොදටම වැඩ යනවා ඇති මචන්
    pin didan sathunta kanna kama monhari hadala dila
    දුන්නා මචන් දානයක්. ආපහු ඉස්සරහ ටත් මොනවා හරි කරනවා අසරණ සත්තු වෙනුවෙන්.
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම නම් පුද්ගලිකව වඳ සැත්කම් කරන්න කැමති නෑ,
    ඒක නිසාම පිරිමි බල්ලෙක් ගෙනල්ලා හදන්නේ..
    දැන් ඒකත් හිතෙනවා බල්ලව ගෙදර තියලා හිර කරන් ඉන්නවා වගේ.
    බල්ලට රවුමක් ගහල ඕව කරන්න එක නැති කරනවා වගේ..
     

    nidarsha91

    Well-known member
  • මම නම් පුද්ගලිකව වඳ සැත්කම් කරන්න කැමති නෑ,
    ඒක නිසාම පිරිමි බල්ලෙක් ගෙනල්ලා හදන්නේ..
    දැන් ඒකත් හිතෙනවා බල්ලව ගෙදර තියලා හිර කරන් ඉන්නවා වගේ.
    බල්ලට රවුමක් ගහල ඕව කරන්න එක නැති කරනවා වගේ..
    Mamath waththa wateta wata karannama hithuwe oya heethuwa nisa thamai ban. ethakota a sathath sahalluwen waththema duwala panala innawane. kotu karala hira karanne nathuwa !
     
    • Like
    Reactions: battiya

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Kalutara Nam Suwana Pet care hospital ekata yana
    ඒක හොඳයි කියලා කිහිපදෙනෙකු කිව්වා මේ සිද්ධියෙන් පස්සෙ. කලින් දැනගත්ත නම් ...



    Hitha Hadaagena api sansun wemu mithrayaaa !
    😶
    මම නම් පුද්ගලිකව වඳ සැත්කම් කරන්න කැමති නෑ,
    ඒක නිසාම පිරිමි බල්ලෙක් ගෙනල්ලා හදන්නේ..
    දැන් ඒකත් හිතෙනවා බල්ලව ගෙදර තියලා හිර කරන් ඉන්නවා වගේ.
    බල්ලට රවුමක් ගහල ඕව කරන්න එක නැති කරනවා වගේ..
    ගොඩක් පාරේ අතරමං වෙලා දුක් විදින්නේ ගෑණු පැටව් මචන්. ඒ නිසයි එහෙම පැටියෙක් ගෙ ජීවිතය වෙනස් කරන්න හිතුවෙ. සැත්කම කරනවා ඇරෙන්න අපි ගෙවන ජීවන තත්වය එක්ක වෙන විකල්පයක් නෑ. පැටව් දාන්න දීලා එයාලව ඔක්කොම හදන්න බෑනෙ මචන්. පාරෙ අසරණ පැටියෙක් දැක්කොත් අඩුම කෑම හරි පොඩ්ඩක් දීලා යන්නෙ. මට එහෙම මග ඇරල යන්න හිත හදාගන්න හිත් දෙනවා අඩුයි
    Saththu nisa kisi wagakimak natuwa samahara doca la wada karanne .
    Unta ganak naa
    ඒක ඇත්ත මචන්. සත්තුන්ට ඇත්තටම ආදරය කරන ඩොක්ට කෙනෙක් ගාවට යන්න ඕන හොදට හොයල බලල
    Mamath waththa wateta wata karannama hithuwe oya heethuwa nisa thamai ban. ethakota a sathath sahalluwen waththema duwala panala innawane. kotu karala hira karanne nathuwa !
    තාප්ප ගහල හරි දැල ගහල නම් කූඩු කරන්න ඕන නෑ එතකොට


    මම අරගෙන යන්නෙ වලාන දුෂන මර්ධන එක ඉස්සරහ තියෙන එකට...
    එතන නම් හොදයි..
    එතන ඩොක්ට සත්තුන්ට කරුණාව තියෙන හොදට හොයල බෙහෙත් කරනවද මචන්? දකින අයට යන්න හරි විස්තර කියල යන්න
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    එතන ඩොක්ට සත්තුන්ට කරුණාව තියෙන හොදට හොයල බෙහෙත් කරනවද මචන්? දකින අයට යන්න හරි විස්තර කියල යන්න
    එයාගෙ ලගට තමා අපි හැම තිස්සෙම යන්නෙ...
    හවස 5 න් පස්සෙ ඉන්නෙ....
    සතුන්ට ආදරෙයි....
    මිලත් සාධාරණයි....
    එයා රජයේ පශු වෛද්‍ය කෙනෙක්....