සුරතලෙක් ඕනෙ

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උඹගෙ පූසා යන්න ඇත්තෙ ඌට උඹෙන් සිදුවෙන කරදර නිසා.:baffled:
    එයාව 6 වෙනි පාරටත් වීසි කරා කියලා උඹ කියලා තිබුනා.:sorry:
    අනිවා උබේ පූසා එ.ජාතීන්ගේ බළල් කමිටුවට පැමිණිලි කරන්න යන්න ඇති.
    පූසන්ටත් මිනිස් අයිතිවාසිකම් තියෙන බව ටී.වී එකේ වත් දකින්න ඇති.

    කොටින්ටත් තියෙනවා කියලා කියනවනෙ:rolleyes::rolleyes::rolleyes:
    පූසන්ගෙ ප්ලෑන් ගැන මම අනික් ත්‍රේඩ් දෙකේම පොස්ට් කලා ඕං...;);)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් අලියෙක් කියලා හිතන් ඉන්න වලහෙක් ඉන්නවා:) මොකද කියන්නෙ? :rolleyes:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒකනෙමෙයි බං
    අර කූලා අද දවසටම දැක්කේ නෑනේ:nerd:

    ඌ වලියකට ගිහින් :baffled:

    attachment.php
     

    Attachments

    • 263311_19912_561432_7407601_n.jpg
      263311_19912_561432_7407601_n.jpg
      67.4 KB · Views: 73

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මචන් අලියෙක් හම්බ වුන ගමන් ‍දෙන්නම්....මේ දවස් වල පෙරහැරක් වත් නෑනේ බං අලියෙක් උස්සන්නවත්.....:)

    Sri_Lanka_elephant_orphanage.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;11181024 said:
    ඉතින් අලියයි සුදු පූසයි කියන්නෙ ඔයාගෙ යාලුවොනම් වෙනසකටත් එක්ක එ දෙන්නගෙන් එක්කෙනෙක්ව අරන් හදාගන්න එකනෙ ඇත්තෙ. කන්න දෙන්න බැරි උනත් කමක් නෑ. එතකොට තමන්ගෙ ගෙදර ගිහින් කාල එයි. නාවන්න කරන්න ඕනත් නෑ. තමන්ගෙ වැඩපල කරගනියි. :yes::yes::yes::yes:

    පූසා කෙසේ වෙතත් අනිකා නං එපා මෙයා... පිච්චු කථා කලනවා උයත්.. :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අරූ මගේ ආත්ම ගානක් තිස්සේ පතාගෙන ආපු හතුරා:growl: තමයි නන්ගි ඒත් අපි රණ්ඩු වෙන්නේ නැහැ:no:....:oo: ඌ සත්තුන්ට කන්න දෙන්නේ නම් නැහැ නන්ගි ඌ ගඳයා...:eek::dull::dull::dull:
    :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;11181057 said:
    අපි ඒ පතාගෙන ආපු හතුරු කම සුරතල් මිතුරුකමක් කරමු.:D:D:D:D:D මම සාමකාමී හාල්මැස්ස වෙලා ඒ අදහස දැම්ම එහෙනම් ඔන්න. :rofl::rofl::rofl:

    ඔයාව අර වලහා අල්ලං කයි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹගෙ පූසා යන්න ඇත්තෙ ඌට උඹෙන් සිදුවෙන කරදර නිසා.:baffled:
    එයාව 6 වෙනි පාරටත් වීසි කරා කියලා උඹ කියලා තිබුනා.:sorry:
    අනිවා උබේ පූසා එ.ජාතීන්ගේ බළල් කමිටුවට පැමිණිලි කරන්න යන්න ඇති.
    පූසන්ටත් මිනිස් අයිතිවාසිකම් තියෙන බව ටී.වී එකේ වත් දකින්න ඇති.

    කොටින්ටත් තියෙනවා කියලා කියනවනෙ:rolleyes::rolleyes::rolleyes:
    පූසන්ගෙ ප්ලෑන් ගැන මම අනික් ත්‍රේඩ් දෙකේම පොස්ට් කලා ඕං...;);)

    8.gif
    ඒක තමයි මාත් බැලුවෙ.. අපේ ‍ගේ උඩින් හෙලිකොප්ටර් 2ක්ම ගියා.. :oo:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    එළකිරියේ පූස් සංගමයක් තියෙනවා. උබලා හිතන්නේ මෙකේ පූසෝ කියක් ඉන්නවා කියලද?