






සුදු රෝස;11181024 said:ඉතින් අලියයි සුදු පූසයි කියන්නෙ ඔයාගෙ යාලුවොනම් වෙනසකටත් එක්ක එ දෙන්නගෙන් එක්කෙනෙක්ව අරන් හදාගන්න එකනෙ ඇත්තෙ. කන්න දෙන්න බැරි උනත් කමක් නෑ. එතකොට තමන්ගෙ ගෙදර ගිහින් කාල එයි. නාවන්න කරන්න ඕනත් නෑ. තමන්ගෙ වැඩපල කරගනියි.![]()

අරූ මගේ ආත්ම ගානක් තිස්සේ පතාගෙන ආපු හතුරාතමයි නන්ගි ඒත් අපි රණ්ඩු වෙන්නේ නැහැ
....
ඌ සත්තුන්ට කන්න දෙන්නේ නම් නැහැ නන්ගි ඌ ගඳයා...
![]()


සුදු රෝස;11181057 said:අපි ඒ පතාගෙන ආපු හතුරු කම සුරතල් මිතුරුකමක් කරමු.මම සාමකාමී හාල්මැස්ස වෙලා ඒ අදහස දැම්ම එහෙනම් ඔන්න.
![]()

උඹගෙ පූසා යන්න ඇත්තෙ ඌට උඹෙන් සිදුවෙන කරදර නිසා.
එයාව 6 වෙනි පාරටත් වීසි කරා කියලා උඹ කියලා තිබුනා.
අනිවා උබේ පූසා එ.ජාතීන්ගේ බළල් කමිටුවට පැමිණිලි කරන්න යන්න ඇති.
පූසන්ටත් මිනිස් අයිතිවාසිකම් තියෙන බව ටී.වී එකේ වත් දකින්න ඇති.
කොටින්ටත් තියෙනවා කියලා කියනවනෙ
පූසන්ගෙ ප්ලෑන් ගැන මම අනික් ත්රේඩ් දෙකේම පොස්ට් කලා ඕං...![]()

මචන් අලියෙක් කියලා හිතන් ඉන්න වලහෙක් ඉන්නවාමොකද කියන්නෙ?
![]()

ඒක තමයි මාත් බැලුවෙ.. අපේ ගේ උඩින් හෙලිකොප්ටර් 2ක්ම ගියා..![]()
![]()



එළකිරියේ පූස් සංගමයක් තියෙනවා. උබලා හිතන්නේ මෙකේ පූසෝ කියක් ඉන්නවා කියලද?
sankapaalage ali surathal
![]()


කාටද ඉතින් ආඩම්බර ...![]()
