සුරතලෙක් ඕනෙ

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    :oo:
    6.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ආපෝ......... දන්න අඳුනන මිනිහෙක් දෙයිද මම අහන්නෙ ඔයාට සුරතලේට අලියෙක් තියා කූඹියෙක්වත්..... :(:(:(:( අර අසරණ පූසට කන්න නුදුන් නිසානෙ ගිහිල්ල තියෙන්නෙ......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;11178800 said:
    ආපෝ......... දන්න අඳුනන මිනිහෙක් දෙයිද මම අහන්නෙ ඔයාට සුරතලේට අලියෙක් තියා කූඹියෙක්වත්..... :(:(:(:( අර අසරණ පූසට කන්න නුදුන් නිසානෙ ගිහිල්ල තියෙන්නෙ......

    8.gif
    ‍මේක පැහැදිලි අසල්වාසී මඩ ප්‍රහාරයක්.. :sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු රෝස;11178800 said:
    ආපෝ......... දන්න අඳුනන මිනිහෙක් දෙයිද මම අහන්නෙ ඔයාට සුරතලේට අලියෙක් තියා කූඹියෙක්වත්..... :(:(:(:( අර අසරණ පූසට කන්න නුදුන් නිසානෙ ගිහිල්ල තියෙන්නෙ......
    කියලා වැඩක් නෑ මෙයා:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;11180635 said:
    අපෝ.... ඔයා වගේ අසත්පුරුෂයෙක්ගෙ අසල්වැසියෙක් වෙන්නෙ නෑ මම නම් :no::no::no::no:

    :rofl::rofl: නෑ ඉතිං මං කිව්වෙ මේ.... මේ... :rolleyes::dull:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    සුදු රෝස;11178800 said:
    ආපෝ......... දන්න අඳුනන මිනිහෙක් දෙයිද මම අහන්නෙ ඔයාට සුරතලේට අලියෙක් තියා කූඹියෙක්වත්..... :(:(:(:( අර අසරණ පූසට කන්න නුදුන් නිසානෙ ගිහිල්ල තියෙන්නෙ......

    :yes::yes::yes:

    cat5.jpg

    සුදු පූවා කන්න නැතුව හාමත් වෙලයි මේ වැටිලා ඉන්නේ :eek::eek::eek:

    circus_elephant_pulling.jpg

    අලියෙක් ගෙනාවොත් ඌත් ඉවරයි :sorry::sorry::sorry: