අපෝ මෙතන රන්ඩු නෑ අනේසුදු රෝස;11180983 said:රංඩු වෙන thread වලට මම නෑ........මම රංඩු වලට කැමති නැතෝ...........
සත්තුන්ට කන්න දෙන්න බැරිනම් හදන්න හොඳ නෑ...... ඒක හරියට කරන්න බැරි වැඩ බාර අරන් නොකර ඉන්නව වගේ.......
![]()
අපි සේරම හොදම යාලුවෝ
අලියා කියන්නේ මගේ පොඩි මල්ලී
මේ සේරම විහිලුවට විතරයි




ෆන් ගන්නවා අපි මේ

මම රංඩු වලට කැමති නැතෝ........... 

තමයි නන්ගි ඒත් අපි රණ්ඩු වෙන්නේ නැහැ
....
ඌ සත්තුන්ට කන්න දෙන්නේ නම් නැහැ නන්ගි ඌ ගඳයා...











