සුරතාන්තය - සැඟවුණු රහස් හෙළි කරයි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    සුරතාන්තය - සැඟවුණු රහස් හෙළි කරයි

    8f34078c-b7ba-46ab-9aef-e0425a4e59c3.jpg

    සුරතාන්තයට ලඟා වීම ලිංගික සබඳතාවේ උපරිම වින්දනයට පමණක් නොව සිය සහකරු හෝ සහකාරිය සමඟ යහපත් සන්නිවේදනයකටද මං පාදන්නක් බව අධ්‍යයනයක් හෙළි කරයි.

    කොනෙක්ටිකට් සරසවිය කළ අධ්‍යයනයට අනුව ලිංගික සුරතාන්තයට ළඟා වීමෙන් පසු තමන් සතු වැදගත් තොරතුරු විවෘතව බෙදා හදා ගැනීමට දෙදෙනාම පෙළඹෙන බව සොයා ගෙන තිබේ.

    ඊට බලපාන ඔක්සිටොක්සින් නමැති හෝමෝනය හේතුවෙන් මේ පශ්චාත් සුරතාන්ත සන්නිවේදනය ධනාත්මක වෙයි. මෙම හෝමෝනය සමාජශීලි නැතහොත් ආදර හෝමෝනය නමින්ද හඳුන්වනු ලැබේ.

    පශ්චාත් සංසර්ග සන්නිවේදනය කම්සුවය සහ සබඳතා සන්තෘප්තියටද බලපාන බව කොනෙක්ටිකට් සරසවියේ සහකාර මහාචාර්‍ය අමන්දා ඩෙනිස් පෙන්වා දෙයි. සයනයේ ආල බස් තෙපලීම සමීප කුලුපගතාවක් පවත්වා ගැනීමේ කාර්යයේදී වැදගත් මෙහෙයක් ඉටු කිරීම ඊට හේතුවයි.

    සුරතාන්තයට පත් වූ විගස ඔක්සිටොක්සින් මොලයේ සිට වහනය වීමට පටන් ගනී. ඔක්සිටොක්සින් උස් මට්ටම දැඩි විශ්වාසය පිළිබඳ සංවේදීතාව ඇතිකරවයි. ආතතියට අදාළ කෝටිසෝල් හෝමෝන් මට්ටම අඩු කරයි.

    සිය සහකාරිය හෝ සහකාරිය සමඟ විවෘතව තොරතුරු හුවමාරු කර ගැනීමට මේ වාතාවරණය පෙළඹවීමක් ඇති කරවයි. එහෙත් මත්පැන් පානය කොට රති සුවය ලැබීමේදී ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල අත් වන බවද බවදා අමන්දා ඩෙනිස් අවධාරණය කරයි.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට හිතෙන්නේ KaalaGola ගේ Account ඒක කවුරැ හරි උස්සලා වගේ. ළගදි ඉදන් ටිකක් Out වගේ. :(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට හිතෙන්නේ KaalaGola ගේ Account ඒක කවුරැ හරි උස්සලා වගේ. ළගදි ඉදන් ටිකක් Out වගේ. :(:(

    නෑ බ වයිෆ්ට බබා හම්බුවෙලා තවම මාස 4යිලු. පොරදැන් මාස 12 කට වඩා අත පිහිට තමා. දැන් හොඳටම මෝළ කුලප්ප්පු වෙලා ඉන්නේ. කාල ගෝල ගෙවල් ලඟනම් ඉන්නේ ගෙදර බල්ලා කූඩුවේ දාලා පුකට ප්ලාස්ටර් එකක් ගහලා තියපන්.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නෑ බ වයිෆ්ට බබා හම්බුවෙලා තවම මාස 4යිලු. පොරදැන් මාස 12 කට වඩා අත පිහිට තමා. දැන් හොඳටම මෝළ කුලප්ප්පු වෙලා ඉන්නේ. කාල ගෝල ගෙවල් ලඟනම් ඉන්නේ ගෙදර බල්ලා කූඩුවේ දාලා පුකට ප්ලාස්ටර් එකක් ගහලා තියපන්.

    :confused: :D:D:D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නෑ බ වයිෆ්ට බබා හම්බුවෙලා තවම මාස 4යිලු. පොරදැන් මාස 12 කට වඩා අත පිහිට තමා. දැන් හොඳටම මෝළ කුලප්ප්පු වෙලා ඉන්නේ. කාල ගෝල ගෙවල් ලඟනම් ඉන්නේ ගෙදර බල්ලා කූඩුවේ දාලා පුකට ප්ලාස්ටර් එකක් ගහලා තියපන්.
    :lol::lol::lol::lol:
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අපෝ තව මාස දෙකක් මේ ත්‍රෙඩ් බල බල හිටපලකෝ මුගේ සීසන් ඉවරවෙනකන්.

    උදේ පාන්දර උබ උව ලිඳේ දාල..ලිඳ පස් දාල වහලම දාලා...
    අයේ කිසිම ගොඩ ඒමක් නැ :lol:
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    නෑ බ වයිෆ්ට බබා හම්බුවෙලා තවම මාස 4යිලු. පොරදැන් මාස 12 කට වඩා අත පිහිට තමා. දැන් හොඳටම මෝළ කුලප්ප්පු වෙලා ඉන්නේ. කාල ගෝල ගෙවල් ලඟනම් ඉන්නේ ගෙදර බල්ලා කූඩුවේ දාලා පුකට ප්ලාස්ටර් එකක් ගහලා තියපන්.

    අසහනයෙන් පෙලෙන කාලගෝල නම් සොන්නයා ..... ළිදේ .. "ජබුක්"
    images