සුර්යග්‍රහණය 2019

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන් අමුතුම කරුවලක් තියෙනවා..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,845
    1
    60,708
    113
    Mother Earth
    මම නම් කළුවර වුණ ගමන් ටක් ගාල අතේ පාරක් ගැහුව. සූර්‍යග්‍රහන වෙලාවට අතේ ගහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අවුරුදු 20කට පාරක් වගේ මේ චාන්ස් එක එන්නෙ. :cool:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම නම් කළුවර වුණ ගමන් ටක් ගාල අතේ පාරක් ගැහුව. සූර්‍යග්‍රහන වෙලාවට අතේ ගහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අවුරුදු 20කට පාරක් වගේ මේ චාන්ස් එක එන්නෙ. :cool:

    Good :love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    8.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කට්ටිය අද සුර්යග්‍රහණය බැලුවද ?

    මම නම් බැලුවා. වතුර බේසමක් පුරවල ඒකෙ ඡායාව දිහා අව් කණ්නාඩි දාගෙන බැලුවේ.
    පින්තුර කිහිපයක් ගත්තා.කට්ටියට බලන්න මම මෙතන දානවා.

    :):):):)

    tVVmHYW.jpg


    tVVmHYW.jpg


    698lbb5.jpg


    මේ විදිහට තමා පොටෝ එක ගත්තේ....පොඩි කට්ටක් කෑවා ඉතින්. ඒත් මහන්සිය අපතේ ගියේ නැහැ.

    :cool::cool::cool::cool:

    24VaGz6.jpg
     
    • Like
    Reactions: Frosty

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :shocked::shocked::shocked::shocked::shocked:

    ඒ වගේම සුර්යග්‍රහණය වෙලාවේදී ගස් වල සෙවනැලි දැක්කේ කවුද?
    ගස් වල අතු වල හෙවනැල්ල ඔක්කොගෙම වගේ රවුම් වෙලා තිබුනා.

    ඒ ටිකෙත් පින්තුර ගත්තා....
    ඒක මාර ලස්සනක් තිබුනේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ආයිත් සම්පූර්ණ එකක් එන්නෙ 2070ගණං වලදි නේහ්? මට මාර ආසයි සම්පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න. ඒහ් කාලෙ වෙද්දි අපි ජීවත් වෙලා ඉඳියිද දන්නෙ නෑ බං. මේ යන විදියට අපේ ජෙනරේෂන් එකේ ආයු කාලය කොච්චරද දන්නෙ නෑ නේහ්.
    මෙයිට කළින් එහෙම එකක් ඇවිත් තියෙන්නෙ 1955දිලු නේහ්. එත‌ොකට අවුරු 120කට කිට්ටුයි:shocked::shocked::shocked: