සුරාජ් රන්දිව් බස් එලවනවා

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63


    මෙහෙ හිටියනම් අඩුගානේ ක්ලබ් එකකට සෙල්ලම් කරලා හරි ඉන්න තිබුනා. බැරි කාලෙක පුහුනුකාරයෙක් හරි වෙන්න තිබුනා.
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    AUS $40k - $80k හම්බවෙනවා ඇනුවලි. ලංකාවේ තියන ඉන්දියන් කටු ඩ්‍රයිව් කරනවා වගේ නෙමෙයි.
    හරි බන් expenses උනත් ඒ ගානට ගැලපෙනවනේ. මාසෙකට ඩොලර් 4000ක් හොයද්දි 3500$ක් විතර පවුලේ වියදම සෙට් වෙනවා. එතකොට ඉතින් අර කට්ට එහෙමම තමයි. රන්දිව් කියන්නේ world cup ගහපු එකෙක්නෙ. උට නිකන් coach කෙනෙක් වෙන්න ගියත් ලක්ෂ 2ක් 3ක් පැනලා හම්බ වෙනවා. ආයේ බස් එලවන්න ඕනෙත් නෑ. අනික එකපාරක් ipl ගැහුවා කෝටියක් ඒකෙන්ම හම්බ උනා. ලංකාවේ ටීම් එකට ගහලම ඌ කෝටි 10ක් විතර හොයලා තියෙද්දී උට ඒවා මෙහෙ invest කරගෙන සැපේ ඉන්න තිබුනා මමනම් කියන්නේ.
     

    Sen-lu

    Well-known member
  • හොරකම් කරනව නෙවෙයිනෙ. ඌට හොඳ job එකක් ඌ කරයි. මොකද ඌට කන්න අඳින්න දීල අමාරුයිද?

    අමිමලාගෙන් පිං බත් ගිලින, දේශපාලුවොන්ගේ ලැට් හෝදන එවුන් තමයි අනික් උන්ගෙ job හෑල්ලු කරන්නෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    Imagine someone like brett lee driving 👇 on the 174 route
    736B049A-8E12-4084-ABCC-254CE65D8E47.png