මෙහෙ හිටියනම් අඩුගානේ ක්ලබ් එකකට සෙල්ලම් කරලා හරි ඉන්න තිබුනා. බැරි කාලෙක පුහුනුකාරයෙක් හරි වෙන්න තිබුනා.
හරි බන් expenses උනත් ඒ ගානට ගැලපෙනවනේ. මාසෙකට ඩොලර් 4000ක් හොයද්දි 3500$ක් විතර පවුලේ වියදම සෙට් වෙනවා. එතකොට ඉතින් අර කට්ට එහෙමම තමයි. රන්දිව් කියන්නේ world cup ගහපු එකෙක්නෙ. උට නිකන් coach කෙනෙක් වෙන්න ගියත් ලක්ෂ 2ක් 3ක් පැනලා හම්බ වෙනවා. ආයේ බස් එලවන්න ඕනෙත් නෑ. අනික එකපාරක් ipl ගැහුවා කෝටියක් ඒකෙන්ම හම්බ උනා. ලංකාවේ ටීම් එකට ගහලම ඌ කෝටි 10ක් විතර හොයලා තියෙද්දී උට ඒවා මෙහෙ invest කරගෙන සැපේ ඉන්න තිබුනා මමනම් කියන්නේ.AUS $40k - $80k හම්බවෙනවා ඇනුවලි. ලංකාවේ තියන ඉන්දියන් කටු ඩ්‍රයිව් කරනවා වගේ නෙමෙයි.
Umbawa elawapu nisada Ausi ewunta baninne?munata hina wela passe indian nigga kiyala benala yanne![]()
Athi yanthan cup daala Hari Thane peena ekak daalamunata hina wela passe indian nigga kiyala benala yanne![]()
Minihath migrate unada?නිදහසේ ජීවත් වෙන්න පුලුවන් ඈති.. දෑන් ඩිල්ශාන්ගේ දුව සෙල්ලම් කරනවා මෙල්බන් ටීම් එකකට
![]()
Minihath migrate unada?

Russell Arnold ge family eka innet aussie.Porath giya ausi