සුරාජ් රන්දිව් බස් එලවනවා

Sahank

Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    හොරකම් කරනව නෙවෙයිනෙ. ඌට හොඳ job එකක් ඌ කරයි. මොකද ඌට කන්න අඳින්න දීල අමාරුයිද?

    අමිමලාගෙන් පිං බත් ගිලින, දේශපාලුවොන්ගේ ලැට් හෝදන එවුන් තමයි අනික් උන්ගෙ job හෑල්ලු කරන්නෙ.
    උඹ ඇවිත් බලන් හිටියද පොන්නයෝ මම පින් බත් ගිලිනවා? තොට පුකේ අමාරුවනම් ත්‍රෙඩ් එක නොබලා පලයන්.
     

    Sen-lu

    Well-known member
  • උඹ ඇවිත් බලන් හිටියද පොන්නයෝ මම පින් බත් ගිලිනවා? තොට පුකේ අමාරුවනම් ත්‍රෙඩ් එක නොබලා පලයන්.
    පිං බත් ගිලින අනුන්ගෙ ලැට් කඩාගෙන කන නික්මෙක්ට රිදිල 😄.

    කථාවෙන් ම තේරෙනව මහත්තයා වැදගත් කෙනෙක් කියලා.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    AUS $40k - $80k හම්බවෙනවා ඇනුවලි. ලංකාවේ තියන ඉන්දියන් කටු ඩ්‍රයිව් කරනවා වගේ නෙමෙයි.
    $80K වලින් මොකක්ද බන් කරන්න පුලුවන්? මාසෙට 6.6K වගේනෙ බන් ලැබෙන්නෙ, මෝගේජ් නැතිනම් අවුලක් නෑ.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙයා එක්ක මගෙ වෘතිමය හැදුනුම්කමක් තියෙනව.

    පිං අතේ වැඩ වලට බර ගොඩක් හොඳ මනුස්සයෙක්.
    මෙයාගෙ අම්මත් එහෙමයි. ධාර්මික කටයුතු වලට සෑහෙන වියදම් කරනව.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    unta kelina ma Citizen bung. mehe innawata wadaa 1000 kin hodaiyi okaa

    drivers lata hondata gewanawa Aussie wala

    Cricketers la international gahala thiyanawa nam PR eka easy ara "distinguish talent" pathway ekan

    mehe International matches 50 gahala nathnam maha salliyak enen na bung. ekaiyi oya test matches 1,2 gahapu okkoma Aussie yanne. unta meheta wadaa eha hodaiyi
     

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    පිං බත් ගිලින අනුන්ගෙ ලැට් කඩාගෙන කන නික්මෙක්ට රිදිල 😄.

    කථාවෙන් ම තේරෙනව මහත්තයා වැදගත් කෙනෙක් කියලා.
    උගේ බොසාගේ පුක හෝදන්නේ නැති උන් කාලා ඇඳලා ඉන්නේ එක එකාගේ ලැට් කඩාගෙන කාලා. ඌ දේශපාලනේ පුකේ ගහන් ඉන්නේ ස්වාධින ශ්‍රී ලාංකිකයෙක් වෙන්න. :lol::lol::lol: බූරු පුතාගේ ඉඳුල් කන උන්නේ. 🤣
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    mata tiyena prashne meyala kohomada ehe giye ??
    Api yanna giyoth thamayi araka na meeka naa araka oone meeka oone kiyanne
     

    Sen-lu

    Well-known member
  • උගේ බොසාගේ පුක හෝදන්නේ නැති උන් කාලා ඇඳලා ඉන්නේ එක එකාගේ ලැට් කඩාගෙන කාලා. ඌ දේශපාලනේ පුකේ ගහන් ඉන්නේ ස්වාධින ශ්‍රී ලාංකිකයෙක් වෙන්න. :lol::lol::lol: බූරු පුතාගේ ඉඳුල් කන උන්නේ. 🤣
    හරි හරි ඌයිය කරගන්න එපා. ඔයා පිං බත් ගිලින නිකමෙක් නෙවෙයි. බොහෝම වැදගත් මහත්තයෙක් 😄.
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    4,998
    113
    හරි හරි ඌයිය කරගන්න එපා. ඔයා පිං බත් ගිලින නිකමෙක් නෙවෙයි. බොහෝම වැදගත් මහත්තයෙක් 😄.
    Roasted 😂😂
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    AUS $40k - $80k හම්බවෙනවා ඇනුවලි. ලංකාවේ තියන ඉන්දියන් කටු ඩ්‍රයිව් කරනවා වගේ නෙමෙයි.

    Oken 30% withara tax gewwama, ithuru tika yanthan athi living cost walata. Loku padiyak nemei.

    $80K වලින් මොකක්ද බන් කරන්න පුලුවන්? මාසෙට 6.6K වගේනෙ බන් ලැබෙන්නෙ, මෝගේජ් නැතිනම් අවුලක් නෑ.

    $80K walin athata enne 60K wage ban tax kapunama!!
     
    Last edited:
    • Like
    Reactions: asylum

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට මතකයි ඉස්සර අසංක ගුරුසිංහ ,දුලිප් මෙන්ඩිස් එහෙම ට්‍රකීස් ලා.
     
    • Wow
    Reactions: shenat and NaiRobi