සුරාජ් රන්දිව් බස් එලවනවා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,640
    21,253
    113
    Chandeth illanna giya neda... sure eketa politics prashneyak
    Ane mnda..kohomath national gahapu hema ekkama wage PR... kulasekara ehemath..hema ekama wage properties 2-3 aran daala athi

    mata tiyena prashne meyala kohomada ehe giye ??
    Api yanna giyoth thamayi araka na meeka naa araka oone meeka oone kiyanne
    National team gahuwanm PR sure...
    National team natath A Team hari hitiyath goda daanna puluwan mama hitanne
    ------ Post added on Feb 28, 2021 at 4:52 AM
     
    • Like
    Reactions: Tanto and dayt0na

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Ane mnda..kohomath national gahapu hema ekkama wage PR... kulasekara ehemath..hema ekama wage properties 2-3 aran daala athi

    National team gahuwanm PR sure...
    National team natath A Team hari hitiyath goda daanna puluwan mama hitanne
    ------ Post added on Feb 28, 2021 at 4:52 AM
    ලසිත් මාලිංගටත් ලඟදි PR හම්බ උනා මං හිතන්නෙ. ඉතුරු කරපු සල්ලි නැත්තන් ඉතින් අපිටත් වඩා කට්ට කන්න වෙනවා. මං දන්න ගොඩක් නැශනල් ටීම් ගහපු උන් ඉන්නව ටොයිලට් හෝද හෝද ඉන්නව එහේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    Untitledcc.jpg
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    සුරාජ් කියන්නේ මගේ පොඩි කාලේ යාළුවෙක්. මූට පොඩි කාලේ ඉදලා මාරම ක්‍රිකට් උනක් තිබ්බා. උදේ පාන්දර එන්නේ ක්‍රිකට් ගහන්න. මූ ඉස්සර ටෙනිස්බෝලෙන් ක්‍රිකට් ගහන කොට හෙන ෆාස්ට් බෝලර් කෙනේක් අපේ පැත්තම හොල්ලගෙන හිටිය. උදේ පටන් ගත්තම හවස් වෙනකම් ක්‍රිකට් ගනහ එකමයි අපි කරේ... මුගේ දෙවේනි අයියත් ඉන්නේ ඔසි වල, ඌත් හෙන ක්‍රිකට් වැඩ්ඩා, හොද බැට්මන් කෙනේක්, ඒත් එයාට නැෂනල් ගහන්න ගැරි උනා, ඒත් හොදට කල්බ් ගැහුවා...
     
    • Like
    Reactions: NaiRobi and $onny

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,640
    21,253
    113
    ලසිත් මාලිංගටත් ලඟදි PR හම්බ උනා මං හිතන්නෙ. ඉතුරු කරපු සල්ලි නැත්තන් ඉතින් අපිටත් වඩා කට්ට කන්න වෙනවා. මං දන්න ගොඩක් නැශනල් ටීම් ගහපු උන් ඉන්නව ටොයිලට් හෝද හෝද ඉන්නව එහේ.
    Ow ow..national match ekak dekak gahapu un nam tikak katta kanawa athi..oya Malinga Bandara ehema wearhouse ekaka weda kala...tahwa un innwa cleaning and factory job Karama....
     
    • Wow
    Reactions: shenat

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    සුරාජ් කියන්නේ මගේ පොඩි කාලේ යාළුවෙක්. මූට පොඩි කාලේ ඉදලා මාරම ක්‍රිකට් උනක් තිබ්බා. උදේ පාන්දර එන්නේ ක්‍රිකට් ගහන්න. මූ ඉස්සර ටෙනිස්බෝලෙන් ක්‍රිකට් ගහන කොට හෙන ෆාස්ට් බෝලර් කෙනේක් අපේ පැත්තම හොල්ලගෙන හිටිය. උදේ පටන් ගත්තම හවස් වෙනකම් ක්‍රිකට් ගනහ එකමයි අපි කරේ... මුගේ දෙවේනි අයියත් ඉන්නේ ඔසි වල, ඌත් හෙන ක්‍රිකට් වැඩ්ඩා, හොද බැට්මන් කෙනේක්, ඒත් එයාට නැෂනල් ගහන්න ගැරි උනා, ඒත් හොදට කල්බ් ගැහුවා...
    aiia thama muslim neda? :rolleyes:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේවා හිගන අඩු පඩි ජොබ්ස්.මුන්ට ලංකාවේ රජවරු වගේ ඉන්න පුලුවන්.අපරාදේ .සුද්දො පුකෙන් හිනා වෙනවා ඇති.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හරි බන් expenses උනත් ඒ ගානට ගැලපෙනවනේ. මාසෙකට ඩොලර් 4000ක් හොයද්දි 3500$ක් විතර පවුලේ වියදම සෙට් වෙනවා. එතකොට ඉතින් අර කට්ට එහෙමම තමයි. රන්දිව් කියන්නේ world cup ගහපු එකෙක්නෙ. උට නිකන් coach කෙනෙක් වෙන්න ගියත් ලක්ෂ 2ක් 3ක් පැනලා හම්බ වෙනවා. ආයේ බස් එලවන්න ඕනෙත් නෑ. අනික එකපාරක් ipl ගැහුවා කෝටියක් ඒකෙන්ම හම්බ උනා. ලංකාවේ ටීම් එකට ගහලම ඌ කෝටි 10ක් විතර හොයලා තියෙද්දී උට ඒවා මෙහෙ invest කරගෙන සැපේ ඉන්න තිබුනා මමනම් කියන්නේ.
    පිස්සුද බන් ලංකාවේ හැටි බලපන් අද කෝටිය තව මාසෙකින් රුපියල් ලක්ස 80ක් වගේ , අනෙක සැපේ ඉන්න පුළුවන් , දියුණු රටවල්. ළමයිනට ලෝකේ හොඳම අද්‍යාපනය. හොඳම සෞක්‍ය සේවය. ට්‍රාන්ස්පෝර්ට් , මොනවද නැත්තේ.
    ලංකාවට වඩා ඉතියෝපියාව සෝමාලියාව පවා හොඳයි යකෝ. බලපන් ලංකාවේ කොලම එහෙම කුණු දලා ගඳ , තනිකර මිහිපිට අපා .

    ඔස්ට්‍රලිය්වේ බස් රථ රියදුරෙක් ටත් හොඳ පඩි . අවරුද්දකට 60-80 දාහක් AUD , රුපියල් නම් ලක්ෂ 120ක් විතර මාසෙට .

    ඒ දියුණු රටවල හැම රස්සාවම එකයි. හොඳට සලකනවා. දොස්තරද , වඩුවැඩ කරන එකාද ඔක්කොම එකයි.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    aiia thama muslim neda? :rolleyes:
    උන්ගේ තාත්තා මුස්ලිම් උනාට උන් හැදි වැඩුනේ අපි වගේ සිංහල බහුතරයක් ඉන්න පැත්තක. ඒ උනාට උන් සාම්ප්‍රදායික මුස්ලිම් නෙවි, පට්ට ඩිසන්. හැමෝම එක්කම හොදින් හිටියා, සුරාජ්ට වැඩි හරියක්ම හිටියේ සිංහල යාළුවෝ... අපිට වැඩිය හොදට ඌට සිංහල පුළුවන්
     
    • Like
    Reactions: JokerFan