මමනං ආසයි මේ වගේ ගෑනියෙක්ට....



තාම පඩ යනවද දන්නේ නෑ නේ.
අරූ බෑන් වෙලානේ.
මේක ආයෙත් උඩට ඇදලා.. ඇයි මේක දාපු එකාව ban කළේ???
මට හිතෙන්නේ මේකේ original user ban වෙලා නෑ. පොරට වැරදිලා original account එකෙන් comment එකක් දාලා තියෙනවා. මුල් page 10 හරියට බැලුවොත් හොයාගන්ඩ පුළුවන්.ඔව් බන් ඌට සුරාන්තෙත් නැහැ,... එළකිරියත් නැහැ...
පව් අහිංසකයා
