උදාහරණයක් ගැන කියනවනම් ඔය Colombo නයිට් රේස්, පැට්ට්රල් රුපියල් 10 කින් වැඩි වෙලා, හෙට අනිද්දා පාන්, බනිස් වැඩි වෙනවා, ලසිත් මාලිංගගේපන්දු යැවීම වගේ හැගීම් ගැන සුරාන්තයට පත්වීමට ආසන්නයි කියලා තේරෙද්දී හිත යොදවන්න පුලුවන්නම් සුරාන්තයට පත්වීම ප්රමාද කර ගන්න පුලුවන්...








