සුරූපී රොෂානාගේ කතාව

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
සුරූපී රොෂානාගේ කතාව

පසුගිය 7 වැනිදා රාත්‍රියේදී වත්තල නගරයේ රෙදි සාප්පුවක් තුළ සිය තරුණයෙකු විසින් තියුණු පිහියකින් ඇන පාතිමා රුක්ෂානා ඉස්මි නම් 19 හැවිරිදි තරුණිය ඝාතනයකොට තිබේගප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයගේ ඝාතනයට දින කිහිපයකට ප්‍රථම සිය මවට ඇයට ඇති ජීවිත අනතුර පිලිබඳ හෙළිකොට තිබුණු අයුරු ඇගේ මව විසින් පැවසුවේ මෙලෙසින .

අපි දෙන්න එකතු වෙනවට අම්මලත් කැමැති නෑග දිනේෂ්ගේ අම්මලත් කැමැති නෑග ඒ වුණත් එයාට මම ආදරෙයිග එයාට අපේ ආගමට එන්න බැහැයිලුග එයාගෙ අම්මල ඒකට කැමැති නෑග මට එයාගෙ ආගමට යන්නත් බැහැග මට අම්මලගෙ අයියගේ වචනයට ඉහළින් යන්නත් බෑග අම්මේ මම දිනේෂ්ව අත්හරිනවාග ඒත් අම්මේ දිනේෂ් මාව අතහරින්නේ නෑ කියනවාග මට කරදර කරනවා මගේ ළඟට එනවාග අතින් අදිනවා

එයාට මාව බඳින්න බැරි නම් වෙන කෙනකුට මාව අයිති වෙන්න ඉඩ දෙන්නෙත් නෑ කියනවාග ඇයි අපි ආදරේ කළේ කියලා අහනවාග අම්මේ එයා මට මොනව හරි කරයි කියලා මට බයයිග පුංචි මා එක්ක ආවේ නැතිදාට මාව එක්කන් යන්න අයිය හරි තාත්ත හරි ෂොප් එකට එවන්නග මට මගේ රස්සාවෙන් අයින් වෙන්න බෑග එහෙම වුණොත් කොහොමද අපි ගෙවල් කුලී ගෙවන්නේග අයියට ගෙදර සේරම බර දරන්න බෑග ආයෙත් අම්මා කුලී වැඩවලට යවන්නත් මට බෑ

වත්තල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්‍ෂාවද සපයා තිබේග මේ අපරාධය සිදුවූ ආකාරය එම ආයතනයේ සවිකර තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබූ බව වත්තල පොලිසිය පවසයි


Source: http://www.lankagossipgirlnewslk.com/2015/05/story-of-roshana.html
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට හිමි තැන ලබාදෙනු....
    අපරාදේ ඒ කොල්ලත් අපේ ආගමට ආවනම් තව තුනකුත් බැදගන්න තිබ්බ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18340622 said:
    අපිට හිමි තැන ලබාදෙනු....
    අපරාදේ ඒ කොල්ලත් අපේ ආගමට ආවනම් තව තුනකුත් බැදගන්න තිබ්බ

    avatar391748_11.gif


    :shocked: :shocked: :shocked: :shocked:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;18340622 said:
    අපිට හිමි තැන ලබාදෙනු....
    අපරාදේ ඒ කොල්ලත් අපේ ආගමට ආවනම් තව තුනකුත් බැදගන්න තිබ්බ

    avatar391748_11.gif


    :lol::lol: mokakda ban oya avatar ekata karala tiyenen ekath patta. :P:P
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    pada wesiyek wennna athi....
    eki love karala thiyenne sonna allahta wenna athi balan giyama :lol:

    me ape samahara sinhala we*iyoth hambayo ekka yalu wenawa nattn unta kade yanawa... thuk witharak :frown:

    hari hapn agamak na kamauth na...
    podi un rape karana eka kona atha gaga kiwwa ewa munge agam....
    alla hukbar :lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    pada wesiyek wennna athi....
    eki love karala thiyenne sonna allahta wenna athi balan giyama :lol:

    me ape samahara sinhala we*iyoth hambayo ekka yalu wenawa nattn unta kade yanawa... thuk witharak :frown:

    hari hapn agamak na kamauth na...
    podi un rape karana eka kona atha gaga kiwwa ewa munge agam....
    alla hukbar :lol:

    True enough!

    this is clearly a muslim conspiracy to smear the good name of never erring buddhists. :)

    I'm sure they planned this from the beginning to make this innocent guy emotionally vulnerable, then brainwashed by some islamic love trick into killing the girl. :):)

    this is witchery!! :shocked::shocked:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18340622 said:
    අපිට හිමි තැන ලබාදෙනු....
    අපරාදේ ඒ කොල්ලත් අපේ ආගමට ආවනම් තව තුනකුත් බැදගන්න තිබ්බ

    අඩේ ඇවටර් එක නියමෙට ගැලපෙනව බන් උබට:lol: