සුර පප්පා - සිරස

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සුර පප්පා - සිරස

    එන්න ඇතුලට ....බය වෙන්න දෙයක් නෑ....

    උබලට මතක ඇතිනේ සිරසේ ගිය සුපිරිම කාටුන් එකක් නේ සුර පප්පා කියන්නේ...:love::love::love::love:
    ඒක ආයේ බලන්න ආසාවක් ආවා....හිනාවෙවී ආතල් එකේ බලන්න පුළුවන් එකක්නේ....
    සිරසේ ගිය සිංහල හඬ කවපු ටික ඩවුන්ලෝඩ් කරගන්න තැනක් වෙබ්සයිට් එකක් එහෙම නැද්ද?????
    asterix-quiz-07-1.jpg

    • Like
    Reactions: Dntec

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Seeya... seeya nemei aiya...

    ෆුල් ආතල් දෙබස් තිබ්බේ බන්
    සිරසෙන් කරපු සුපිරි වැඩක්.දැන් ඒ වැඩ්ඩො නෑ :(
    උබේබටෙන් ගනින්

    යු බටේ තොන්නේ පොඩි පොඩි කෑලි නේ.ෆුල්ම හොයාගන්න තැනක් නැද්ද
     
    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E
    එන්න ඇතුලට ....බය වෙන්න දෙයක් නෑ....

    උබලට මතක ඇතිනේ සිරසේ ගිය සුපිරිම කාටුන් එකක් නේ සුර පප්පා කියන්නේ...:love::love::love::love:
    ඒක ආයේ බලන්න ආසාවක් ආවා....හිනාවෙවී ආතල් එකේ බලන්න පුළුවන් එකක්නේ....
    සිරසේ ගිය සිංහල හඬ කවපු ටික ඩවුන්ලෝඩ් කරගන්න තැනක් වෙබ්සයිට් එකක් එහෙම නැද්ද?????
    asterix-quiz-07-1.jpg

    https://www.youtube.com/results?search_query=sura+pappa+full+movie
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,829
    31,024
    113
    අර ඕකෙ මකබාසා ක්ලියෝපැට්‍රාට යවන්න කෙක් එකක් හදනව නේද ඒකෙ වීඩියෝ එකක් හොයගන්න නැද්ද සිහල්ලු??