සුලග නුඔ සහ මම

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පත්තර ටික එකතු කරලා තියෙන එකෙක් ස්කෑන් කරලා දැම්මොත් මිසක් වෙන නම් හොයා ගන්න විදියක් නෑ කොල්ලෝ. දන්න තරමට ඒකේ පොතක් ගහලා නෑ :angry::angry: පත්තරේ ගියෙත් මහ කාල කන්නි විදියකට පේජස් දෙකකට. එකතු කරන්නවත් බෑ පස්සේ ආපු කොටස් එහෙම :growl::growl:
     
    • Like
    Reactions: nnjeevana