සුලු හා මධ්‍ය පරිමාණ ණය

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සුලු හා මධ්‍ය පරිමාණ ණය

    එන්න මචෝ.‍

    කොල්ලනේ.. උපදෙස් ටිකක් ඕන. අපේ මලයා ගෙදර කරගෙන යනවා ටියුෂන් ක්ලාස් එකක්..හෝල් එක එහෙම හදලා තියෙන්නේ. මේක ටිකක් වැඩිදියුණු කරල ගන්න ඕන.. සුලු හා මධ්‍ය පරිමාණ ණය වගේ ගත්තොත් හොදයි නේද? දන්න අය පොඩ්ඩක් කියන්නකෝ මොන බැංකුවෙද හොද?

    පොලිය එහෙම කොහොහමද වගේ උපදෙස් ටිකක්

    දන්නේ නැති අය බම්ප් එකක් දාගෙන යන්න..වැදගත් වෙයි ගොඩක් අයට.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මේ දවස් වල බැංකු වලින් ණය දෙන්නේ නැහැ..
    ඔක්කොම නවත්තලා මේ ආණ්ඩු අස්ථාවරභාවයත් එක්ක..
    ඕඩී ගන්නත් පට්ට කට්ටක් කන්න වෙලා, බ්‍රාන්ච් එකෙන් දෙන්නෙත් නැහැ..
    රීජනල් හෝ හෙඩ් ඔෆිස් එකෙන් අවසර ගන්න වෙලා..
    මගේ ලෝන් එකත් ෆුල් ස්ලෝ යන්නෙ..
    මේ මගුල ඉවරයක් වෙන්නේ කවදද කියලා බලන් ඉන්නෙ මාත්..
     
    :(