සුලු හා මධ්‍ය පරිමාණ ණය
එන්න මචෝ.
කොල්ලනේ.. උපදෙස් ටිකක් ඕන. අපේ මලයා ගෙදර කරගෙන යනවා ටියුෂන් ක්ලාස් එකක්..හෝල් එක එහෙම හදලා තියෙන්නේ. මේක ටිකක් වැඩිදියුණු කරල ගන්න ඕන.. සුලු හා මධ්‍ය පරිමාණ ණය වගේ ගත්තොත් හොදයි නේද? දන්න අය පොඩ්ඩක් කියන්නකෝ මොන බැංකුවෙද හොද?
පොලිය එහෙම කොහොහමද වගේ උපදෙස් ටිකක්
දන්නේ නැති අය බම්ප් එකක් දාගෙන යන්න..වැදගත් වෙයි ගොඩක් අයට.