

තාමත් හරි විදියට ප්රවෘත්ති කියන ටීවී චැනල් එකක් විදියට තියෙන්නේ TNL එක විතරයි.... එත් කීයෙන් කි දෙනාද ඔය චැනල් එක බලන්නේ..... මම නම් TNL ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.... ඒ චැනල් එකේ කිසිම නැවුම් ගතියක් නෑ.......
ලඟදි එන හිරු ටීවී එකේ කොහොම තියෙයිද කියලා ඉතින් බලලම තමයි කියන්න වෙන්නේ.....