සුවර්ණවාහින්_ලයිව් @8

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ඇත්ත..දැනට හොදම නිව්ස් යන්නේ දෙරණේ තමයි..ඒත් අවුලකට තියෙන්නේ ඇඩ් යනවා නම් වැඩී තමයි..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    ow ban mun news kianne mokakda kiyala danneth naha meka nikan ekeka clips pennana gon progaramme ekak
     

    samlk

    Member
    Mar 12, 2012
    81
    3
    0
    Mun okkoma news kiyanne unta ona widiyata unge weda karanna ban.Anika lankawe unta babalata wage keewath therenne na...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    200% aththa machan,,, matath oya swarnawahini news dirawannema naha....oya gon channel eka dirawanneth naha.... aththatama wadagath program ekak yanne nathi maha jarama channel ekak....:frown::growl:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ල0කාවේ ටීවී චැනල් වල නිව්ස් විතරක් නෙමෙයි හැම දෙයක්ම මෙලෝ රහක් නෑ:baffled::baffled::baffled:......... ටීවී දැම්මොත් බලන්නේ මැට්ච් 1ක් තමයි........:D:D:D
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    වැඩක් නෑ කතා කරල බන්.... කලකිරෙනව....
    164809_1694458237985_1133692422_1903225_2322094_n.jpg

    lol
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ahh oya ara live@malamini gana ne kiyanne..

    mama me inne okunge dawase waradda cameraman ta mawa set wenakan. hodata kiyala denna. puluwan nam eka dapan kiyala news ekata.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    api nan tv balanne natha. balapu kalayakda mataka natha. :D
    habai swarnawahiniye news clips patta sawuththui. minissu marunu newsuth rasa kara kara kiyanawa katha kiyanawa wage
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තාමත් හරි විදියට ප්‍රවෘත්ති කියන ටීවී චැනල් එකක් විදියට තියෙන්නේ TNL එක විතරයි.... එත් කීයෙන් කි දෙනාද ඔය චැනල් එක බලන්නේ..... මම නම් TNL ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ.... ඒ චැනල් එකේ කිසිම නැවුම් ගතියක් නෑ.......

    ලඟදි එන හිරු ටීවී එකේ කොහොම තියෙයිද කියලා ඉතින් බලලම තමයි කියන්න වෙන්නේ.....

    Hiru eke (HiruFM) nam news tikak hodai. awlakata thiyenne kalekata dumindaya wa promote karana eka witharai. anith eva nam hodai.

    Malaminiwahini nam dan hindi movie ekak wage ne bans
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Ai ban,

    Kandy dewale hora gediya promote kirima
    Uge Gold business
    Manasa hora
    Pitiduwe ara mokak de una eka (out of order)
    Star program walata Maaravin

    me wage kari wada thama okun karanne