සුව විරුවො

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    wena rata wala hamudawen me mage ewata danne neththe ekai .dan wath therenawa neda suwa wiruwo t56 aran virus ekka hepenna be

    දොස්තරලා ට හැදුනත් ඔච්චර තමයි

    උනුත් එහෙ මෙහෙ යනවා :sorry:

    මේකේ බරපතලකම තාම ආණ්ඩුවට තෙරිලත් නෑ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිරොදායනය එවට හාමුදාව සම්බන්ද කර ගත්ත එක , හාමුදා කැම්ප් දුන්න එක වැරදි, එ මදිවට රට ඉන්න උන්ව තව තව ගෙන්න ගෙන්න නිරොදායනය කරන්න යනවා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    kuddo allannath doctors la nurse laa danna thibbe.:lol:

    මෙච්චර උන් නිරෝධායනය කරපු රටේ ,
    කොරෝනා තහවුරු වෙච්ච කුඩ්ඩ අල්ලපු නෙවි උන්ව ගෙවල් වල යවල ගම පුරා යැව්වේ අයි දන්නේ නෑ:growl:




    අපේ රටේ වෙන කිසිදු රටක නොකරපු සුවිශේෂී රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පාවිච්චි කර තිබෙනවා. ඒ තමයි බුද්ධි අංශ වල මැදිහත් වීමෙන් වළලු පහක් දක්වා නිරෝධායනය සිදු කිරීම. උදාහරණයක් ගතහොත් තෙලවල මගේ සංවිධායකවරයෙක් වන සුරංජිත් සිටින්නේ මේ වන විට නිරෝධයනයට ලක් වෙලා. එයට හේතුව තමයි ඔහුගේ පුතාගේ යාලුවෙක්ගෙ පියාගේ වාහනයෙන් පුද්ගලයකු රෝහලට අරන් ගොස් තිබෙනවා. පසුව ඔහු රෝගියෙක් බව හඳුනාගෙන තිබෙනවා. මේ සුරංජිත්ගේ පුතා එකම එක වතාවක් ඒ අතර සිය මිතුරා හමු වීමට එම නිවසට ගොස් තිබෙනවා. දැන් රෝගියා පළමුවෙනි වළල්ල. රෝගියා රෝහල වෙත ගෙන ගිය පුද්ගලයා දෙවැනි වළල්ල. ඔහුව ළඟින් ඇසුරු කළ පුද්ගලයා තුන්වෙනි වළල්ල. පුතාගේ යාළුවා අහුවෙන්නේ ඒ තුන්වන වළල්ලට. යාළුවා බලන්න නිවසට ගිය සුරන්ජිත් ගේ පුතා සිව්වන වළල්ල. සුරංජිත් පස්වන වළල්ල. මා දන්නා තරමින් ලෝකයේ කිසිම රටක් මෙලෙස වළලු පහක් දක්වා නිරෝධායනය පුළුල් කර නැහැ. උපරිමය ගිහිල්ලා තිබ්බේ වළලු තුනක් දක්වායි. අනුව අපේ ආණ්ඩුව අනුගමනය කල ලෝකයම අද ආදර්ශයට ගන්නා දැඩි ක්ෂණික ක්‍රියාමාර්ග වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව කොරෝණා තත්වයෙන් මිදෙනවා. රෝග ලක්ෂණ තියෙන අය සහ නිරෝධායනයට ලක් වන අය වගකීම් සහිතව හැසිරුනොත් ඉදිරි සති දෙක තුනකින් අපට මේ රෝගී තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා.
    :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙච්චර උන් නිරෝධායනය කරපු රටේ ,
    කොරෝනා තහවුරු වෙච්ච කුඩ්ඩ අල්ලපු නෙවි උන්ව ගෙවල් වල යවල ගම පුරා යැව්වේ අයි දන්නේ නෑ:growl:



    :lol:

    uba bara aran me rata karapanko ehenam..GOTA wa gedara yawamu.:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර උන් නිරෝධායනය කරපු රටේ ,
    කොරෝනා තහවුරු වෙච්ච කුඩ්ඩ අල්ලපු නෙවි උන්ව ගෙවල් වල යවල ගම පුරා යැව්වේ අයි දන්නේ නෑ:growl:

    මේව නම් මේ මොකක් හරි වෙනකන් බලන් ඉදල පෙන්නන තිරිසන් කම...වෙන මොකක්වත් නෙමේ..:no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba bara aran me rata karapanko ehenam..GOTA wa gedara yawamu.:lol::lol:

    මොකක් හරි වෙනකන් බලන් ඉදල බල්ලො බුරනව බන්, ඕව ගනන් ගන්ඩ ඕන කමක් නැ බුරන බල්ලන්ට ගල් ගහන්ඩ නතර විම මෝඩ කමක්...
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    uba bara aran me rata karapanko ehenam..GOTA wa gedara yawamu.:lol::lol:

    මේව නම් මේ මොකක් හරි වෙනකන් බලන් ඉදල පෙන්නන තිරිසන් කම...වෙන මොකක්වත් නෙමේ..:no::no:

    උඹල දෙන්නට ලොකු වැඩ කොටසක් කරන්න වෙයි.
    අර බාර් chart එක හම්බුනාද බං
    ;)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකක් හරි වෙනකන් බලන් ඉදල බල්ලො බුරනව බන්, ඕව ගනන් ගන්ඩ ඕන කමක් නැ බුරන බල්ලන්ට ගල් ගහන්ඩ නතර විම මෝඩ කමක්...

    :lol::lol: