ඇයි මේ මු දවසට සුවසැරිය කියලා 25 සැරයක් විතර ට්විටර් මාධ්‍ය සංදර්ශන තියෙන්නේ
මුට මොංගල් කියලා මුලින්ම කිව්වේ ඕක තමා දැන් වත් තේරුම් ගනිින්
මුගේ හිත දන්නවා නේ මුගේ වැඩක් නෙවෙයි කියලා පැනලා ලකුණු දාගන්න
මු වැරදිලාවත් Highway එකක් එහෙම හැදුවා නම් ඒකට ඇතුළු වෙන වාහන ගානට ටුවිට් කරයි . මළ විකාරයක් වෙනවා