සුව සැරිය සහ හර්ෂ ද සිල්වා වීරුවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ

    ඇයි මේ මු දවසට සුවසැරිය කියලා 25 සැරයක් විතර ට්විටර් මාධ්‍ය සංදර්ශන තියෙන්නේ 🤩🤩🤩🤩
    මුට මොංගල් කියලා මුලින්ම කිව්වේ ඕක තමා දැන් වත් තේරුම් ගනිින් 🇱🇰🇱🇰

    මුගේ හිත දන්නවා නේ මුගේ වැඩක් නෙවෙයි කියලා පැනලා ලකුණු දාගන්න 🤣

    මු වැරදිලාවත් Highway එකක් එහෙම හැදුවා නම් ඒකට ඇතුළු වෙන වාහන ගානට ටුවිට් කරයි . මළ විකාරයක් වෙනවා 🤩🤩🤩🤩
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර කතාව තමයි ඇත්ත කතාව..සුවසැරිය ඉන්දියාවෙන් දුන්නෙ මහින්දගෙ කාලෙ නම් ගු ඇන් පි පො%නයො අද ඕකෙන් "වී'' අදින්ඩ පටන් ගන්නව, කෙලෝලම දානව...

    ආන්න ඒකට අපේ ආණ්ඩුව අලුතින් ඇම්බියුලන්ස් 110+ ගෙනල්ල සේවය ශක්තිමත් කරව..ඕක තමයි කුහකකමින් තොර අපේ දේශපාලනය...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    අර කතාව තමයි ඇත්ත කතාව..සුවසැරිය ඉන්දියාවෙන් දුන්නෙ මහින්දගෙ කාලෙ නම් ගු ඇන් පි පො%නයො අද ඕකෙන් "වී'' අදින්ඩ පටන් ගන්නව, කෙලෝලම දානව...

    ආන්න ඒකට අපේ ආණ්ඩුව අලුතින් ඇම්බියුලන්ස් 110+ ගෙනල්ල සේවය ශක්තිමත් කරව..ඕක තමයි කුහකකමින් තොර අපේ දේශපාලනය...
    කක්කුස්සි හෝදනව ඇරෙන්න උඹ දැන් දේශපාලනෙත් කරනවද පොන්නයෝ.. :rofl: :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    අර කතාව තමයි ඇත්ත කතාව..සුවසැරිය ඉන්දියාවෙන් දුන්නෙ මහින්දගෙ කාලෙ නම් ගු ඇන් පි පො%නයො අද ඕකෙන් "වී'' අදින්ඩ පටන් ගන්නව, කෙලෝලම දානව...

    ආන්න ඒකට අපේ ආණ්ඩුව අලුතින් ඇම්බියුලන්ස් 110+ ගෙනල්ල සේවය ශක්තිමත් කරව..ඕක තමයි කුහකකමින් තොර අපේ දේශපාලනය...
    යහපාලනය කාලේ Airport එකේ වී ගබඩා කරන කොට ඔය හර්ෂ පීස්සා කොහෙද දන්නේ නෑ හිටියේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    යහපාලනය කාලේ Airport එකේ වී ගබඩා කරන කොට ඔය හර්ෂ පීස්සා කොහෙද දන්නේ නෑ හිටියේ
    දැන් මොකද කරන්නේ 🤣🤣🤣 රටේ මිනිස්සුන්ට සර්කස් පෙන්නනවද 🤣🤣🤣🤣🤣.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    දැන් මොකද කරන්නේ 🤣🤣🤣 රටේ මිනිස්සුන්ට සර්කස් පෙන්නනවද 🤣🤣🤣🤣🤣.
    දැන් මධ්‍යම අධ්වේගි මාර්ගය හදනවා ජූලි වල කොටසක් ඕපන් කරනවා දෙවානි ගේ දෙමවුපියෝ සිහිකරමින් . ඊයේ රුවන් පුරා Highway එක පටන් ගත්තා . කාලකන්නි UNP සහ JVP ආණ්ඩුවට පාරේ වලකට පස් ටිකක් දාගන්න බැරි උනා 🤣🤣
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යහපාලනය කාලේ Airport එකේ වී ගබඩා කරන කොට ඔය හර්ෂ පීස්සා කොහෙද දන්නේ නෑ හිටියේ
    හර්ශල ඒ කාල උන්නෙ ඇස් කන් පියාගෙන මචන්, හම්බන්තොට වරාය විකුගෙන කද්දි හුරේ දාපු එක පරයෙක් ඔය හර්ශය..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    UNP ආණ්ඩුව නෙවෙයි කට ඇරලා ඉන්දියාව කියලා කියපන් වහලෝ .
    මහ බැංකු ව හොරා කාපු සල්ලි වලින් ඔය වගේ Project නම් 1000 ක් වගේ කරන්න තිබ්බා ඉතින් 🤩🤩🤩

    ow ban eka aththa මහ බැංකු ව හොරා කාපු සල්ලි වලින් ඔය වගේ Project නම් 1000 ක් වගේ කරන්න තිබ්බා .

    oya eka serayak maha banku kala project 1000 karanna thibunanam 2005 idan 2014 wenakan badumkara horakan walin project 100000 karanna thibuna kiyana eka ubata amathaka unada

    හර්ශල ඒ කාල උන්නෙ ඇස් කන් පියාගෙන මචන්, හම්බන්තොට වරාය විකුගෙන කද්දි හුරේ දාපු එක පරයෙක් ඔය හර්ශය..

    apu gaman hambanthota port eka gannawa kiyapu, arjun mahendranwa kanen adagena enawa kiyapu pohottuwe kattiyama dan inne ඇස් කන් පියාගෙන da??????? nethnam ඇස් leda hadilada

    ------ Post added on May 8, 2021 at 11:16 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    ow ban eka aththa මහ බැංකු ව හොරා කාපු සල්ලි වලින් ඔය වගේ Project නම් 1000 ක් වගේ කරන්න තිබ්බා .

    oya eka serayak maha banku kala project 1000 karanna thibunanam 2005 idan 2014 wenakan badumkara horakan walin project 100000 karanna thibuna kiyana eka ubata amathaka unada

    apu gaman hambanthota port eka gannawa kiyapu, arjun mahendranwa kanen adagena enawa kiyapu pohottuwe kattiyama dan inne ඇස් කන් පියාගෙන da??????? nethnam ඇස් leda hadilada
    ------ Post added on May 8, 2021 at 11:16 PM
    බැඳුම්කර වංචාව කරේ යහපාලන ආණ්ඩුව යාකෝ🤣🤣🤣🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    6ffnxh.gif