සුශී කාල තියන උන්

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    ජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
    මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
    චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
    bari de ba kiyala kiyapan mulinma.... un oya kathawa hondata dannawa...
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,967
    113
    ulan bator
    වසාබි කියලා අලයක් ගාලා හෝ. පිටි කල එකක් වතුරෙන් අනලා තියනවා කොළ පාට.
    වසබි සැරයි . ගොඩක් දාගන්න එපා. මුලින්. ඉහ මොලේට තමා සැර දැනෙන්නේ. දරාගන්න බැරි වෙයි
    එකෙන් පොඩ්ඩක්, හොදට කලවම් කරන්න ඕනා සොයා සෝස් එක්ක. එක කලවම් කරන්න ගන්නේ හෂි (කොටු) එහෙම නැති නම් ගන්න ගැරුප්පුව.
    ගෑරුප්පුවෙන් කනවා නම් අනින්න එපා බත් තියනවා නම් කැඩුනොත් කන්න අමාරුයි.
    මාළු විතරක් තිබ්බොත් බය නැතිව ගරුප්පුවෙන් ඇනලා අරන් අර සොයා සෝස් එකේ පොඩ්ඩක් ඩිප් කරලා එක පාරට කටේ දපාන්.
    99% of ජැපනීස් item එක කටකට එක කෑල්ල කන්න තියෙන්නේ
    සුෂී ටයිප් නිගිරි, මකි , ශශිමි ඔක්කොම එක කටට කන්නේ.

    අනන්නේ නෑ.. කලවම් කරන්නේ නෑ ගත්තා කටේ දාගත්තා. අරන් ප්ලේට් එකේ තියලා ගන්න ගියොත් කැඩෙනවා දෙකට තුනට. එහෙම උනොත් කන්න බෑ, හැන්දත් ඕනා වේවි.

    Nigiri - බත් උඩට මාළු පෙත්තක් හිරකරලා
    maki - මාළු බත් එක්ක රෝල් එකක් හදලා පෙති කපලා
    Sashimi - මාළු කැල්ල විතරක්
    sah uba wade kawa! api try kale moota wasabi guliyak kawanna!
     
    • Haha
    Reactions: wqe123

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    හශි කෝටු දෙකකින් මැස්සෙක් අල්ලන්ට ට්‍රයි එකක් දීපං. මැස්ස අල්ල ගත්තා කියන්නේ ගේමක් නෑ කන්න(y). මම ඕව ගැන දන්නෑ. මම මස් මලු කන් නෑ බං. බම්ප් එකක් විදියට දැම්මේ..:P
     
    • Haha
    Reactions: Don GasCan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    මම බැලුව බන් අල්ල ගන්න අමාරුයි. :(
    beginner chopsticks thiynwa mn hitanne

    1726369997_max.jpg
     
    • Haha
    Reactions: clumsyhulk

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ජීවිතේ පලවෙනි පාරට අද ජැපනීස් ඩිනර් එකක් සෙට් වෙලා තියනව ක්ලයන්ට් කෙනෙක්ගෙන්.
    මේ වගේ ඩිනර් එකකට ගිහින් තියන උන් පොඩි ටිප්ස් ටිකක් දියල්ලකො වැඩේ චොර කරගන්නෙ නැතුව කාල එන්න.
    චොප්ස්ට්ක් නැතුව ෆෝක් එකක් යූස් කලොත් අවුල්ද?
    අතින් කපාන් අවුලක් නෑ. ඉස්සර ජපන්නුත් අතින් කැවේ,

    සුශී නිකන් කටේ ඔබා ගන්න එපා. සොයා සොස් වල පොගවලා කටේ දාගනීන් , පොඩ්ඩ පොඩ්ඩ කන්නේ නෑ. එකපාර කටේ ඔබා ගන්න ඔනී, වසාමී එහෙම ගොඩක් දාගන්න එපා පට්ට දැවිල්ලයී එකතකොට
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔතන ඇති ඩිස්පෝසබල් චොප්ස්ටික්ස් එනකොට ඒකක් සාක්කුවේ දාගෙන ඇවිත් ගෙදර පුරුදුවෙන්න ඊලඟ පාර යද්දි

    කෝටු මගුලේ අවුල තමා සුශී එක වැටුනොත් කැඩුනොත් හුරු නැතුව කන්න ගිහින් හත්පොලේ වෙන එක
    ඕක අතින් කෑවා කියලා කිසි අවුලක් නෑ

    වැඩිය හිතන්න එපා කෝට්ටෙන් කෑවත් අතින් කෑවත් මාලු අමුයි
     
    • Like
    Reactions: chanakamanjula

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චෝප්ස්ටික් දෙක පාවිච්චි කරන්න බැරි නම් බය වෙන්න එපා. ඔකේ ඉන්න වේටර් කෙනෙක්ට කියපන් රබර් පටියක් ගැටගහල දෙන්න කියල ස්ටික් එකේ. උන් කොළ කෑල්ලක් තියල ගැටගාල දෙනවා. ලොක්ක වගේ කන්න තියෙන්නේ.
    අපේ හොටෙල් එකට අයිති ජපන් රෙස්ටුරට් වලට ගියාම මම කරන්නේ එක. ලජ්ජා වෙන්න දෙයක් නෑ..
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඊය ඕයි අමු මාලු කන්නෙ කොහොමද මතක් වෙද්දිත් බඩ දඟලනවා
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    බුලත් විටක් කාල පලයන් බුලතො.කන්න කතා කෙරුවම දැන් බුලත් විටක් කාල ඉන්න නිසා කන්න බෑ කියපන්.
     
    • Haha
    Reactions: Sams.Ryo

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    chopstick වලට හුරු වෙන්න ටිකක් කල් යනවා. එක ඇගිල්ලට එක කුරක් තදින් අල්ලාගෙන අනිත් එක තමයි වෙනස් කරන්නේ. youtube බැලුවහම තේරේවි. ගරුප්පු දුන් නැතිනම් ඒවා කියල ඉල්ලගන්න. chopstick ටිකක් try කරලා බලන්න

    එක එක ජාතියේ සුෂී තියෙනවා.
    sashimi කියන්නේ අමුවෙන් (අමු මාළු).
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    බුලත් විටක් කාල පලයන් බුලතො.කන්න කතා කෙරුවම දැන් බුලත් විටක් කාල ඉන්න නිසා කන්න බෑ කියපන්.
    nathnam wannaku method ekata diet karanawa kiyala badaginne enna thiyenne
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Sushi වල අමු මාලු, අමු ඉස්සෝ ඒහෙම තියෙනේ.
    කල නැත්නම් උබට set වෙන එකක් නෑ සමහර වෙලාවට.
    ඕක wasabi එක්ක ඒහෙම ගන්න ඕන soy sauce ටිකක් ගැගෙන.
    අමුතු රසක් තියෙනවා ඉතින්.
    🍣