සුසන්තිකාගේ_හාල්_ගැරිල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සුසන්තිකාගේ_හාල්_ගැරිල්ල



    අනේ මන්දා බන් මුන් මහින්දට සපොර්ට්ද නැත්තන් ඇතුලෙ ඉඳන් මහින්දගේ චන්ද කඩනවද ?
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    නොදකින් මේ වේස ගෑනු ඇවිත් මහින්ද මහත්තගේ නමත් කනවා.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්දයට වේදිකාවකට ගෙන්නවත් දැනුමක් තියෙන කථා කරන්න පුළුවන් එකෙක් හොයා ගන්න බැරි තරමටම අනාථ වෙලා
    තියෙන චන්ද ටිකවත් රැක ගන්න බැරි වෙනවා මේ වගේ මුඩුක්කු වේ*යෝ කතා කරද්දී
     
    • Haha
    Reactions: Cypress

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P



    මේ දෙන්නා කතා කරන විදිහ !
    කතා කරන කොට තියෙන ඉරියව් !

    ඔක්කොම එක වගේ නේද ?


    මේ සුසන්තිකා SB ගේ හාල් කෑල්ල නේ ඒ කාලේ !

    ඔහොම යන් සුසන්තිකා අපි දන්නවනේ !

    ඔයා ලංකාවට පදක්කමක් ගෙනාපු හොද කෙටි දුර ධාවන ශුරියක් බව !

    කොහොමත් ඔයා වගේ ප්‍රසිද්ධ වේදිකාවට ගැලපෙන්නේ නැති වචන පාවිච්චි කරන අයට කොහොමත් කෙටි දුරයි යන්න වෙන්නේ !
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සුකන්තිකා....:baffled::baffled:

    10847846_10205770697606946_3574388691242483034_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ කුඩු, එතනෝල්, කැසිනෝ සූදු කරුවන් සිටින බවත් ඔවුන් පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ මහතා නොව ජනතාව බවත් සුසන්තිකා ජයසිංහ මහත්මිය ප‍්‍රසිද්ධ වේදිකාවකදී ප‍්‍රකාශ කර ඈත.
    ජනාධිපතිවරයා සිටින වේදිකාවදීම සුසන්තිකා ජයසිංහ මහත්මිය මෙම ප‍්‍රකාශය සිදු කර ඇති අතර එහිදී ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ‘‘මේ විදියට ජනාධිපතිවරයා කටයුතු කරානම් ආච්චිට හාල් ගරලා තියෙයි‘‘ යනුවෙන්ය.
    - මාධ්යවේදියා

    https://www.facebook.com/madyawediya?