සුසන්තිකා ට මොකද උනේ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අඩෝ උඹ කාටද කතිරේ ගැහුවේ

avatar455979_2.gif
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    අඩෝ උඹ කාටද කතිරේ ගැහුවේ

    මම ගිය ගිය පාර ගැහුවේ SF ට
    මේ පාර මම ගැහුවේ මහින්ද ට . හේතුව - මුස්ලිම් උන් ටික මය්ත්‍රී ට සෙට් වෙච්ච නිසා.

    නමුත් වැරදි කරපු උන්ට දඬුවම් දිය යුතුයි. නාමල් ලට , යෝ , චිචි ලට ඔක්කොම උන්ට
    වටේ හිටපු උන් තමා මහින්දව කෑවේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ඉතින් යකෝ ගිය සැරේ මුස්ලිම් එවුනුත් SF ටනේ sup කලේ ....අනේ බන් උබ වගේ එකෙක්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුසන්තික පව් බන් මොද කම තමයි. තත්වේ තියාගෙන ඉන්න දන්නේ නැහැ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉතින් යකෝ ගිය සැරේ මුස්ලිම් එවුනුත් SF ටනේ sup කලේ ....අනේ බන් උබ වගේ එකෙක්
    :lol:
    ඒ දවස් වල මුන්ගෙ නානසාර එලි බැස්සෙ නැහැනෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol:
    ඒ දවස් වල මුන්ගෙ නානසාර එලි බැස්සෙ නැහැනෙ

    ade දැන් අර අරුණ කියන එකා එන්නේ නැද්ද එළකිරි ....රෙදි නැහැ ඔයි ...රත්තරන්ලගේ එහෙම පුක නැහැ :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ade දැන් අර අරුණ කියන එකා එන්නේ නැද්ද එළකිරි ....රෙදි නැහැ ඔයි ...රත්තරන්ලගේ එහෙම පුක නැහැ :lol::lol:

    අරුනය මහින්ද විරොදියා හැබැයි නානසාරගෙ ෆැන්,නානසාර මහින්දට සහයොගය දෙනව කිව්ව විතරයි ඌ මානසිකව කඩන් වැටුන.
    ඒ දවස් වල එල්ලිල මැරුන ලිස්ට් එකේ නැත්නම් ගගේ පැන්න ලිස්ට් එක ඇති.
    රත්තරන් කියන එකාගෙනම් පුක නැහැ.ඌ නානසාරයෙක් හින්ද පොඩි එවුන්ට කොල් කර කර සද්දෙ දාල කිච උනා.
    ගොඩක් වෙලාවට පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලට හසුවෙලා ඇති දගලපු දැගලිල්ලට.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    ඉතින් යකෝ ගිය සැරේ මුස්ලිම් එවුනුත් SF ටනේ sup කලේ ....අනේ බන් උබ වගේ එකෙක්

    ඒ වෙලාවේ පුණරුදය පටන් අරගෙන තිබුනේ නැහැනේ.;)