සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මාර වැඩක්නෙ යකෝ පක්ෂෙට විරුද්ධ unp එක්ක ජන්දෙ ඉල්ලද්දි ලේකම්වරයා හැටියට තියාගන්නද කියන්නෙ
හරි වැරැද්ද ගැන නෙවෙයි කතා කලේ අපෝ උඹලට ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනෙනෙ :dull:

මහින්ද පක්ෂෙ සභාපති විදියට තනි තීරණේට එහෙම කලා නම් ඇයි දැං සභාපති මෛත්‍රීට තනියම එහෙම තීන්දුවක් ගන්න බැරි? :P
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උබට වාසුගෙන් කිව්ව කියල හිතාගනින්
උඹ දන්නෙ නැද්ද වාසුගෙ දුව කසාද බැන්දෙ විග්නේෂ්වරන්ගෙ පුතා කියලා? :lol:
කොහොමද සිංහලේ රකින නායකයෝ නේ? දෙමලට ගෑනුත් දීලා උඹලා දන්නෙත් නෑ :lol:
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    හිනා වෙලා පන යනවා. ඇත්තටම MY3 පක්ෂයේ බහුතර මතයට එරහිව, මේ පත්වීම් කරලා තියෙනවා. තමුන්ගේ ගෝලයෝ දල උසාවි නියෝග පවා අරගෙන තියෙනවා. මහින්දට එකදිපතිය කියල චෝදනා කරන ගමන් MY3 නියම එකදිපතිවදියෙක් බව පෙන්නුම් කරලා තියෙනව. රනිලුත් අවුරුදු 17 එජාප බලයේ හිටියේ එකදීපතියෙක් වගේ, තමයි පාක්ෂිකයන්ගේ මතය නොසලකා.

    අනිත් එක මහින්දගේ ඔප්පු කල නොමැති, සාදක නොමැති, මහා මෙගා deal වංචා වලට එරහිව ආපු රනිල්, ආණ්ඩුව පත්වෙච්ච ගමන් මස කිහිපයෙන් බැදුම්කර මගොඩියෙන්, ඒවාට සම්බන්ද එවුන් වෙනුවෙන් පෙනිසිටිමින්, තමුන් තමයි නියම හොර කියල රටට පෙන්නුම් කරලා තියෙනවා. මුන්ට හොරු නොකියනවානම් කවුද හොරු?

    ප්‍රජාතන්තවාදය වෙනුවෙන්, දුෂණ වංචා වලින් තොර රටක් වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු තමයි ප්‍රජාතන්තවාදය මරාදම, මහා පරිමාණ දුෂණ වංචා කරන්නේ එළිපිටම. අරුම පුදුම ලෝකයක් මේක හලෝ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815360 said:
    හරි වැරැද්ද ගැන නෙවෙයි කතා කලේ අපෝ උඹලට ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕනෙනෙ :dull:

    මහින්ද පක්ෂෙ සභාපති විදියට තනි තීරණේට එහෙම කලා නම් ඇයි දැං සභාපති මෛත්‍රීට තනියම එහෙම තීන්දුවක් ගන්න බැරි? :P

    තනියම කලේ නෑ නේද ජේස්ට ඔක්කොම කැමතිවුනානෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හිනා වෙලා පන යනවා. ඇත්තටම MY3 පක්ෂයේ බහුතර මතයට එරහිව, මේ පත්වීම් කරලා තියෙනවා. තමුන්ගේ ගෝලයෝ දල උසාවි නියෝග පවා අරගෙන තියෙනවා. මහින්දට එකදිපතිය කියල චෝදනා කරන ගමන් MY3 නියම එකදිපතිවදියෙක් බව පෙන්නුම් කරලා තියෙනව. රනිලුත් අවුරුදු 17 එජාප බලයේ හිටියේ එකදීපතියෙක් වගේ, තමයි පාක්ෂිකයන්ගේ මතය නොසලකා.

    අනිත් එක මහින්දගේ ඔප්පු කල නොමැති, සාදක නොමැති, මහා මෙගා deal වංචා වලට එරහිව ආපු රනිල්, ආණ්ඩුව පත්වෙච්ච ගමන් මස කිහිපයෙන් බැදුම්කර මගොඩියෙන්, ඒවාට සම්බන්ද එවුන් වෙනුවෙන් පෙනිසිටිමින්, තමුන් තමයි නියම හොර කියල රටට පෙන්නුම් කරලා තියෙනවා. මුන්ට හොරු නොකියනවානම් කවුද හොරු?

    ප්‍රජාතන්තවාදය වෙනුවෙන්, දුෂණ වංචා වලින් තොර රටක් වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු තමයි ප්‍රජාතන්තවාදය මරාදම, මහා පරිමාණ දුෂණ වංචා කරන්නේ එළිපිටම. අරුම පුදුම ලෝකයක් මේක හලෝ.

    යකෝ ඉල්ලා අස් කර ගනින් මේක.:growl:. දැන් මෛත්‍රි චූන් වෙලා ඉන්නේ...පක්ෂෙට මෙහෙම කරන එකේ..උඔට මොනා කරයිද දන්නෑ..:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හිනා වෙලා පන යනවා. ඇත්තටම MY3 පක්ෂයේ බහුතර මතයට එරහිව, මේ පත්වීම් කරලා තියෙනවා. තමුන්ගේ ගෝලයෝ දල උසාවි නියෝග පවා අරගෙන තියෙනවා. මහින්දට එකදිපතිය කියල චෝදනා කරන ගමන් MY3 නියම එකදිපතිවදියෙක් බව පෙන්නුම් කරලා තියෙනව. රනිලුත් අවුරුදු 17 එජාප බලයේ හිටියේ එකදීපතියෙක් වගේ, තමයි පාක්ෂිකයන්ගේ මතය නොසලකා.

    අනිත් එක මහින්දගේ ඔප්පු කල නොමැති, සාදක නොමැති, මහා මෙගා deal වංචා වලට එරහිව ආපු රනිල්, ආණ්ඩුව පත්වෙච්ච ගමන් මස කිහිපයෙන් බැදුම්කර මගොඩියෙන්, ඒවාට සම්බන්ද එවුන් වෙනුවෙන් පෙනිසිටිමින්, තමුන් තමයි නියම හොර කියල රටට පෙන්නුම් කරලා තියෙනවා. මුන්ට හොරු නොකියනවානම් කවුද හොරු?

    ප්‍රජාතන්තවාදය වෙනුවෙන්, දුෂණ වංචා වලින් තොර රටක් වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු තමයි ප්‍රජාතන්තවාදය මරාදම, මහා පරිමාණ දුෂණ වංචා කරන්නේ එළිපිටම. අරුම පුදුම ලෝකයක් මේක හලෝ.
    මගෙ මතකය නිවැරදි නම් මෛත්‍රී එක පාරක් කිවුවා දැං ඉස්සර වගේ ෆෝන් ටැප් කරන්නෙ නෑ මාධ්‍යට බලපෑම් කරන්නෙ නෑ සුදු වෑන් නෑ අරකද මේකද කියලා ඒ නිදහස භුක්ති විඳින්න හැබැයි ඒ නිදහස වල් බූරු නිදහසක් කර ගන්න එපා කියලා. ඔය තියෙන්නෙ ප්‍රතිපල :lol:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    :lol::lol: ඒවට ජේස්ටත්වය බලපාන්නෙ නැතුව ඇති.... මෛත්‍රී පාලනය දෝරෙ ගලනවා:lol::lol:
    ඒවට ජේස්ටත්වය බලපාන්නෙ නැතුව හින්ද තමයි අනුර යපටයි සුසිල් ටයි දුන්නේ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815384 said:
    මගෙ මතකය නිවැරදි නම් මෛත්‍රී එක පාරක් කිවුවා දැං ඉස්සර වගේ ෆෝන් ටැප් කරන්නෙ නෑ මාධ්‍යට බලපෑම් කරන්නෙ නෑ සුදු වෑන් නෑ අරකද මේකද කියලා ඒ නිදහස භුක්ති විඳින්න හැබැයි ඒ නිදහස වල් බූරු නිදහසක් කර ගන්න එපා කියලා. ඔය තියෙන්නෙ ප්‍රතිපල :lol:

    නිදහසටත් සීමා මායිම් තියෙනවා:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    පැටියා;18815384 said:
    මගෙ මතකය නිවැරදි නම් මෛත්‍රී එක පාරක් කිවුවා දැං ඉස්සර වගේ ෆෝන් ටැප් කරන්නෙ නෑ මාධ්‍යට බලපෑම් කරන්නෙ නෑ සුදු වෑන් නෑ අරකද මේකද කියලා ඒ නිදහස භුක්ති විඳින්න හැබැයි ඒ නිදහස වල් බූරු නිදහසක් කර ගන්න එපා කියලා. ඔය තියෙන්නෙ ප්‍රතිපල :lol:

    නිදහස උපරිම නිසා තමයි පාතාලයේ සෙට් එකත් දැන් නිදහස උපරිමයෙන් බුක්ති විදින්නේ. කොහෙද ගොට සුදු වැන් යවල උන්ගේ ප්‍රජාතාන්ත්‍රික නිදහස, මානව අයිතිවාසිකම් පවා නැති කරානේ. :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තනියම කලේ නෑ නේද ජේස්ට ඔක්කොම කැමතිවුනානෙ
    තනියම කලේ. ඒත් වැඩේ දෙල් වුනාට පස්සෙ (මහින්ද පැරදුනාට පස්සෙ) මෛත්‍රීව සභාපති කරන්න ඕනෙ නිසා ඔක්කොම ඒක යට ගැහුවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නිදහස උපරිම නිසා තමයි පාතාලයේ සෙට් එකත් දැන් නිදහස උපරිමයෙන් බුක්ති විදින්නේ. කොහෙද ගොට සුදු වැන් යවල උන්ගේ ප්‍රජාතාන්ත්‍රික නිදහස, මානව අයිතිවාසිකම් පවා නැති කරානේ. :lol:
    බයි මොල ඔක්කොම එකම මොඩල්. යන්නෙ කොහෙද මල්ලෙ පොල් :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දවස් කීපයක් කලින් කරානන් හොද සෙල්ලන් බලන්න තිබ්බ කෝ තව පැය 6 යි තියෙන්නෙ නොනගතේට:oo::sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දවස් කීපයක් කලින් කරානන් හොද සෙල්ලන් බලන්න තිබ්බ කෝ තව පැය 6 යි තියෙන්නෙ නොනගතේට:oo::sorry:

    මෛත්‍රිගේ මොලේ :lol: