රාජිතව දැම්මොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්සිරාවට.. මෛත්‍රී ඇත්තටම කවුරු දායිද ?![]()

රාජිතව දැම්මොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්සිරාවට.. මෛත්‍රී ඇත්තටම කවුරු දායිද ?![]()

පැටියා;18815233 said:ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන
![]()


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් යන සිය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍ය බව එජනිස කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මෙය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන ජයග්‍රහණයට කවුරුන් විසින් හෝ බලපෑම් කිරීමට උත්සාහ දැරීමක් බවත් ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත් විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසී ය.
http://sinhala.asianmirror.lk/local-news/item/14650-2015-08-14-11-46-24

කෑව නේද කඹේ එක හුස්මට?සිරාවට පොර නම් හොඳ එකා... ඒත් කට සැර වැඩියි..අසාධාරණේ ඉවසන්නේ නෑ....
ඒ හන්දා මෛත්‍රී දාන්නේ ඌටත් වඩා රූකඩ චරිතයක්![]()


රාජිතව දැම්මොත් පට්ට ආතල් එකක් ගන්න පුලුවන්![]()


අනේ මන්දා බං...මටත් ඔය නිවුස් එකේ පොඩි අවුලක් දැනුනා.. නෙත් එෆ් එම්.. ලංකාදීප ..ගොසිප්.. ඔය ඔක්කොගෙම නිවුස් එක ගියානේ![]()

පැටියා;18815260 said:කෑව නේද කඹේ එක හුස්මට?
ඇම් කේ ඩී ඇස් ගුණවර්ධන UNP නෙ දැං![]()
. මෛත්‍රීට නම් ඔය දෙකේ වෙනසක් නැහැනේ බං....

මරණාධාර සමිතියක්වත් නොකරන තාලෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධාන හා ශ්‍රීලනිප ලේකම්වරුන් ඉවත් කිරීම නොපිළිගන්නා බවත්, ඔවුන් යළි සේවයේ නොපිහිටවුවහොත් සිරිකොත සැලැස්ම පරාජය කිරීම සඳහා ‘ප්ලෑන් බී‘ මෙහෙයුමක් අරඹන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල සිය නිවසේ දී පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් කීවේය.
plan B?![]()
2014 නොවැම්බර් 20 වෙනිදා මතක් කරලා බලපං මහින්ද කොහොමද මෛත්‍රීව මහලේකම් කමින් අයිං කලා කියලා ලියමනක් එවුවෙ?ජාතික පුවත්පත් නිවුස් නාලිකාත් දැන් ගොසිප්ගානට වැටිලා රූපපෙට්ටියෙ දකිනකන් විස්වාසය කරන්න අමාරුයි![]()

පකයා හොඳයි නේද?
ඇත්තටම.... මෛත්‍රීට නම් ඔය දෙකේ වෙනසක් නැහැනේ බං....
![]()

හුකෑස්....
ඕකගෙ plan B ඉතින් වැලහින්නි වගේ අඩන එක තමයි.



පැටියා;18815316 said:2014 නොවැම්බර් 20 වෙනිදා මතක් කරලා බලපං මහින්ද කොහොමද මෛත්‍රීව මහලේකම් කමින් අයිං කලා කියලා ලියමනක් එවුවෙ?![]()
පොඩි මිස්ටේක් එකක් වුනේ පකයාගෙ දුව දුන්නෙ විග්නේෂ්වරන්ගෙ පුතාටනෙ. පකයා අගමැති කලොත් කොටි නැගිටියි

පැටියා;18815342 said:පොඩි මිස්ටේක් එකක් වුනේ පකයාගෙ දුව දුන්නෙ විග්නේෂ්වරන්ගෙ පුතාටනෙ. පකයා අගමැති කලොත් කොටි නැගිටියි![]()

පැටියා;18815342 said:පොඩි මිස්ටේක් එකක් වුනේ පකයාගෙ දුව දුන්නෙ විග්නේෂ්වරන්ගෙ පුතාටනෙ. පකයා අගමැති කලොත් කොටි නැගිටියි![]()