සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕක මොකක්ද බං... නිකං හිටිය රනිල්ට අගමැතිකම දුන්නේ....:lol: 29 පාරක් පැරදිච්ච පඩරැලකට :lol:
ඒ වගේද ඇස් පේන්නෙ නැති කං ඇහෙන්නෙ නැති වලපයයි ගොඩපයයි තිබිච්ච එකෙක්ට අගමැති කම දීලා තිබ්බෙ :lol:

අතීතෙ අමතක බයියෝ සහ වහල්ලු මේක බලන්න

Last edited:

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
පැටියා;18814996 said:
මහින්දට චන්ද වැටෙන්න ජනාධිපතිවරණයක්ද බං 17 තියෙන්නෙ? :rofl:

ne ban mahinda thiyena kemaththa sambandayen man kiwwe. UPFA ekata vote karanne mahindawa agamethi karanna ona un ne.
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,986
    6,664
    113
    ගග අද්දර
    පැටියා;18815006 said:
    ඒ වගේද ඇස් පේන්නෙ නැති කං ඇහෙන්නෙ නැති වලපයයි ගොඩපයයි තිබිච්ච එකෙක්ට අගමැති කම දීලා තිබ්බෙ :lol:

    අතීතෙ අමතක බයියෝ සහ වහල්ලු මේක බලන්න

    tumblr_mbel6nN0vz1r4ghkoo1_250.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ne ban mahinda thiyena kemaththa sambandayen man kiwwe. UPFA ekata vote karanne mahindawa agamethi karanna ona un ne.
    ආ ඔවු එහෙම කැරට් අලයක් පෙන්නලා තමා දක්කන්නෙ UPFA පාක්ෂිකයොංව චන්ද පොලට. මතක් කරලා දුන්නට thanks :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18814996 said:
    මහින්දට චන්ද වැටෙන්න ජනාධිපතිවරණයක්ද බං 17 තියෙන්නෙ? :rofl:

    මෙහෙමනේ පැටියෝ
    දිස්ත්‍රික්ක වලින් ඉල්ලන හැම කෙනාම එක එක ප්‍රතිපත්ති ප්‍රකාශන හදන්නේ නැහැ...පක්ෂයේ ප්‍රධානියා තමා හදන්නේ...එක්කෝ අගමැති අපේක්ෂක
    එතකොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කියවලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුලුවන් දිස්ත්‍රික් සාමාජිකයෝ පත් කරක එකයි ඡන්ද දායකයොන්ගේ වගකීම..
    දැන් තේරුනාද මහින්දට ඡන්ද වැඩි වෙන හැටි.. :lol:
    :
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙමනේ පැටියෝ
    දිස්ත්‍රික්ක වලින් ඉල්ලන හැම කෙනාම එක එක ප්‍රතිපත්ති ප්‍රකාශන හදන්නේ නැහැ...පක්ෂයේ ප්‍රධානියා තමා හදන්නේ...එක්කෝ අගමැති අපේක්ෂක
    එතකොට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කියවලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුලුවන් දිස්ත්‍රික් සාමාජිකයෝ පත් කරක එකයි ඡන්ද දායකයොන්ගේ වගකීම..
    දැන් තේරුනාද මහින්දට ඡන්ද වැඩි වෙන හැටි.. :lol:
    :
    ඔවු ඔවු අයියා මට අමතක වෙලා තිබ්බෙ ඔයාලා මේ කියන්නෙ UPFA පාක්ෂිකයංව චන්දපොලට දක්කන කැරට් ට්‍රික් එක ගැනනෙ. ඇත්ත ඇත්ත :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815006 said:
    ඒ වගේද ඇස් පේන්නෙ නැති කං ඇහෙන්නෙ නැති වලපයයි ගොඩපයයි තිබිච්ච එකෙක්ට අගමැති කම දීලා තිබ්බෙ :lol:

    අතීතෙ අමතක බයියෝ සහ වහල්ලු මේක බලන්න
    උඔට තර්ක කරන්න තේරෙන් නේ නැහැ වගේ.. ඒ ඒ තර්කොට ගැලපෙන ඒවා දාපංකෝ...
    නාම මාත්‍රික අගමැති කෙනෙකුට මීට වඩා සුදුස්සෙක් ඉන්නවද බං ..ඒ තීරණේ හරියටම හරි :lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815051 said:
    ඔවු ඔවු අයියා මට අමතක වෙලා තිබ්බෙ ඔයාලා මේ කියන්නෙ UPFA පාක්ෂිකයංව චන්දපොලට දක්කන කැරට් ට්‍රික් එක ගැනනෙ. ඇත්ත ඇත්ත :lol:

    :P
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18815051 said:
    ඔවු ඔවු අයියා මට අමතක වෙලා තිබ්බෙ ඔයාලා මේ කියන්නෙ UPFA පාක්ෂිකයංව චන්දපොලට දක්කන කැරට් ට්‍රික් එක ගැනනෙ. ඇත්ත ඇත්ත :lol:

    upfa නෙ ජන්දනෙ වැඩිවෙන්නෙ ... ,:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඔට තර්ක කරන්න තේරෙන් නේ නැහැ වගේ.. ඒ ඒ තර්කොට ගැලපෙන ඒවා දාපංකෝ...
    නාම මාත්‍රික අගමැති කෙනෙකුට මීට වඩා සුදුස්සෙක් ඉන්නවද බං ..ඒ තීරණේ හරියටම හරි :lol:

    මරු පහරක් එල්ල වුනා නේද? ඔහොම තමා වෙන්නෙ අතීතෙ අමතක වුනාම. :lol:

    ඒ කතාව වැඩක් නෑ අයියා වෙනවට නෙවෙයි 17 වෙනිදා චන්දෙන් පස්සේ ඔය කියන විදියට නාමමාත්‍රික අගමැති කෙනෙක් UPFA එකෙන් පත් වෙනවනං ඒකට සුදුසු කෙනෙක් නම් කරන්නකො. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    upfa නෙ ජන්දනෙ වැඩිවෙන්නෙ ... ,:lol:
    එකෙන්ම. උඹත් ඔන්න ඔහෙ UPFA එකෙන් නාමික අගමැති කෙනෙක්ට සුදුසු කෙනෙක් නම් කරං පලයං ආය අතිං පයිං යනවැයි :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;18815067 said:
    මරු පහරක් එල්ල වුනා නේද? ඔහොම තමා වෙන්නෙ අතීතෙ අමතක වුනාම. :lol:

    ඒ කතාව වැඩක් නෑ අයියා වෙනවට නෙවෙයි 17 වෙනිදා චන්දෙන් පස්සේ ඔය කියන විදියට නාමමාත්‍රික අගමැති කෙනෙක් UPFA එකෙන් පත් වෙනවනං ඒකට සුදුසු කෙනෙක් නම් කරන්නකො. :)

    මට පේන්නේ මේ යන විදියට සන්ධානේ දින්නොත් මෙයා නාමමාත්‍රික අගමැති කෙනෙක් පත් කරන් අරන් යයි වගේ..:sorry:
    නිකං බලල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ නෙහ් :frown:

    පව් ඕයි මහින්ද :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට පේන්නේ මේ යන විදියට සන්ධානේ දින්නොත් මෙයා නාමමාත්‍රික අගමැති කෙනෙක් පත් කරන් අරන් යයි වගේ..:sorry:
    නිකං බලල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ නෙහ් :frown:

    පව් ඕයි මහින්ද :oo:
    ඒ වගේ තමා. UPFA එක දිනුවත් අර කියපු 5 දෙනාගෙන් එකෙක්වත් අගමැති කමට පත් කරන්නෙත් නැතිවෙයි. මෛත්‍රී පිලේ පඹයෙක්ට අගමැති කම සෙට් වෙයි :)
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;18815102 said:
    ඒ වගේ තමා. UPFA එක දිනුවත් අර කියපු 5 දෙනාගෙන් එකෙක්වත් අගමැති කමට පත් කරන්නෙත් නැතිවෙයි. මෛත්‍රී පිලේ පඹයෙක්ට අගමැති කම සෙට් වෙයි :)

    17n passe oya mahinda kiyala passe giyata minissu wenas wenna puluwan. agamethi kama baraganna pora kaida kawda danne. apahu chande thiyenne 2020 ne.