දවස් කීපයක් කලින් කරානන් හොද සෙල්ලන් බලන්න තිබ්බ කෝ තව පැය 6 යි තියෙන්නෙ නොනගතේට![]()
chanden passe umbata mokada wenne ban

mehema karanna gaththa thiranaya weradi. meken penne ekadipathi palanayak.![]()

Now MY3, a great mother fucker![]()

මේකෙන් මහින්දගේ ඡන්ද වැඩි වෙනවා....
මධ්‍යස්ථ මතධාරීන් දැන් මෛත්‍රී ගැන කළකිරෙනවා...
මේක මෛත්‍රිෙග් උපායක්....![]()
mahinda genanam anukampawak hithenne nae ban lowethඒවට ජේස්ටත්වය බලපාන්නෙ නැතුව හින්ද තමයි අනුර යපටයි සුසිල් ටයි දුන්නේ

මෛත්‍රීට උවමනාවෙලා තියෙන්නෙ මහින්ද නැති සන්ධාන ආණ්ඩුවක් බලේට ගේන්න. ලස්සනට වැඩේ යනව.![]()

chanden passe umbata mokada wenne ban

ටොයියො පවු
පැරදිච්ච උබලට හූ කියනවා...

hoo kiyanne sudu van walin awilla nevei neda![]()
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ස්වකීය තනතුරු වලින් ඉවත් කළ බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු අමාත්‍ය, එජනිස කොළඹ දිස්ත්‍රීක් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද දෙරණ කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ මෙය ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන ජයග්‍රහණයට කවුරුන් විසින් හෝ බලපෑම් කිරීමට උත්සාහ දැරීමක් බවයි.
ශ්‍රීලනිපයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ කිසිවෙකු හෝ තනතුරකින් ඉවත්කරනු ලබන්නේනම් එය මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් සිදුකළ යුතු බවත්, මධ්‍යම කාරක සභාව කැඳවීමට එරෙහිව මේ මොහොතේ අධිකරණයේ වාරණ නියෝගයක් බලපැවැත්වෙන බැවින් එය කැඳවීමට හෝ නොහැකි බවත් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිවෙකු තනතුරකින් ඉවත්කරන්නේනම් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව එහි විධායක සභාවේ අනුමැතියෙන් එය සිදුකළ යුතු බවත්, විධායක සභාව කැඳවිය යුත්තේ එහි මහලේකම් වන තමා විසින් වුවත් තමන් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ටොයියො පවු
![]()

mahindaya iwaretama iwarai![]()

උන්ගෙන් නිවුස් අහල යමක් තේරුම් ගැනීම උගහට !අද දෙරණෑ ?උන්ගෙන් නිවුස් අහල යමක් තේරුම් ගැනීම උගහට !
මැතිවරණ නීතියට අනුව පක්ෂ ලේකම්වරුන් විසින් අදාළ පත් කිරීම් කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු අතර ඔවුන්ගේ ධූර අහෝසිවන අවස්ථාවක ඒ වෙනුවෙන් වැඩ බලන ලේකම්වරුන්ටයි අදාළ අවස්ථාව හිමිවන්නේ. ඒ අනුව සන්ධානයේ හා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම්වරු වන විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක යන මහත්වරුන් ජනාධිපතිවරයා වෙනුවෙන් අදාල නම් කිරීම් සිදුකරනු ඇති. වාර්තාවී තිබූ ආකාරයට සන්ධානයට හිමිවන ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූර මහින්දවාදීන් වෙත පමණක් ලබාදීමටයි අනුර ප්රියදර්ශන යාපා හා සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහත්වරුන් සැලසුම් කර තිබී ඇත්තේ.