සුසුකි එව්රි වෑන් එක දෙනවා..
සුසුකි එව්රි වෑන් එක දෙනවා..
දරුවෙක් වගේ බලාකියාගත්ත වාහනේ මචන්..
මේ ටිකේ බිස්නස් ටිකක් අවුල් ලීස් එක හිර උනා..
මම ගෙවපු ගණන් අරවා මේවා වියදම් කරපුවා ඔක්කොම අත ඇරලා බිස්නස් එකක් කරන එකෙක්ට වාහනේ දෙනවා ගෙවා ගෙන යන්න.. මම අතට ඉල්ලන්නේ බොහොම පොඩි ගානක්.. ඒ ගන්නෙත් නිකන් ම දෙන්න බැරි නිසා...
එලකිරියේම එකෙක් ඉන්නවනම් ඉල්ලාපන් දෙනවා..
හැමදාම නත්තල් නෑ ..