......... සුහද ආරාධනා .........

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ......... සුහද ආරාධනා .........

    ලොකු උදව්වක් ඕනෙ ඉල්ලන්යි මම අද හිතාගෙන ඉන්නෙ.....

    බලමු EK එකේ අනුන්ට උදව්කරන අය ඉන්නවද කියලා....

    මේක මට විතරක් නෙවෙයි ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා...

    මෙන්න මේ ප්‍රශ්න ටිකට තේරෙන සිංහලෙන් නිවැරදි උත්තර දෙන්න විතරයි තියෙන්නේ...


    01. කොහොමද Domain Name එකක් Web Space එකක් හා සම්භන්ද කරන්නෙ...?
    02. කොහොමද MySQL Database එකක් Web Page එකකට එකතු කරන්නෙ.....?
    03. කොහොමද MySQL Database එක Upload කරන්නෙ.......?
    04. C panel කියන්නෙ මොනවද... එහි ප්‍රයෝජන මොනවාද... යොදාගන්නා ආකාරය....?

     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    bumps.gif