සුහද මාරුවක්...

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ඉස්සරහට ඕන වෙන්න ඉඩ තියෙනවා!

    ඉස්සරහටත් ඕනේ වෙයි...
    දැනට දන්නා අදුනන අයට කියලා තියන්න. ඔයා නොදන්නවා වුනාට ඔයාගේ හිතවතුන් ඇති සුහදමාරුවක් බලාපොරොත්තුවෙන් ඉන්න....
    අකුරු කලාට ස්තුතියි
     

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    එල වැඩක්
    උබ මේක නොමිලේ කරන්නේ නේද?
    එක හරි වටිනවා
    පත්තරේ තියනවා රුපියල් 5500 ක් යනවා coordinate කරන වැඩේට


    Bump....
    Rep+:lol::lol::lol:
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    එල වැඩක්
    උබ මේක නොමිලේ කරන්නේ නේද?
    එක හරි වටිනවා
    පත්තරේ තියනවා රුපියල් 5500 ක් යනවා coordinate කරන වැඩේට


    Bump....
    Rep+:lol::lol::lol:

    ගොඩාක් ස්තුතියි අදහස්වලට මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන සේවාවක්....