මද සුළග හමා විත්
මතක් කල අතීතය
එත් ඒ සුළග මයි
නැතත් මට කිසිහැගුම්
පීඩා විදි දෑස යට
ගුලි වුනත් සුලන් රෝද
නැතත් මට කදුලු අද
හඩන්නට නෙතු පුරා
එත් ඒ සුලන් රෝද
පහස ලද දිනේ මට
දැනුනු ඒ හැගුම්
අදත් මට රිදුම් දෙයි
තැවී තැවී හඩන්නට
සිහිකළා මුදු සුවද
හාමා විත්
මද සුළග
මතක් කල අතීතය
එත් ඒ සුළග මයි
නැතත් මට කිසිහැගුම්
පීඩා විදි දෑස යට
ගුලි වුනත් සුලන් රෝද
නැතත් මට කදුලු අද
හඩන්නට නෙතු පුරා
එත් ඒ සුලන් රෝද
පහස ලද දිනේ මට
දැනුනු ඒ හැගුම්
අදත් මට රිදුම් දෙයි
තැවී තැවී හඩන්නට
සිහිකළා මුදු සුවද
හාමා විත්
මද සුළග

