සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ape 2000 apu akata wahale giya ambo nidiyan hitiye wahale sheet yanawa dekka(koku dala thibbe kisi aduwak nethuwa) tama haiyen hulagak eddi gedara awn bayai aka nisama slab akakuth demma
    aparade wahale gahanna slab eka tharam wiydam yanne nane mea para slab eka giyama wahalayak wath gahapan :rofl:
     
    • Sad
    Reactions: Heshan Daminda

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    දිනය: දෙසැම්බර් 1
    වේලාව: රාත්‍රී 9.30
    ලොකේෂන් : අතුරුගිරිය

    තත්වය:තරමක හුලඟක් තියෙනවා.. ගස් පැද්දෙන සද්දේ එනවා වෙනදට වඩා.. හරියට නිකන් බීච් එහෙක ඉන්නවා වගේ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    දිනය: දෙසැම්බර් 1
    වේලාව: රාත්‍රී 9.30
    ලොකේෂන් : අතුරුගිරිය

    තත්වය:තරමක හුලඟක් තියෙනවා.. ගස් පැද්දෙන සද්දේ එනවා වෙනදට වඩා.. හරියට නිකන් බීච් එහෙක ඉන්නවා වගේ..
    Oruwala??
     
    • Sad
    Reactions: Heshan Daminda

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    දිනය: දෙසැම්බර් 1
    වේලාව: රාත්‍රී 9.30
    ලොකේෂන් : අතුරුගිරිය

    තත්වය:තරමක හුලඟක් තියෙනවා.. ගස් පැද්දෙන සද්දේ එනවා වෙනදට වඩා.. හරියට නිකන් බීච් එහෙක ඉන්නවා වගේ..
    uba ned ara kottawe salon ekat giye? :P btw math athurugirye, hulan nm wadi thama dan:D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,298
    34,972
    113
    ඉවශන්න මාතියා ඉවශන්න. එට හවශ වෙනකං ඉවශගෙන ඉන්න. ඔඳම එකෙන් රිසාල්ට් එක පලා ගන්න පුළුවං මාතියලට
     
    • Haha
    Reactions: Heshan Daminda

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    යකෝහ් මෙහෙට හෙනයක් වත් නෑ බන්.අඩු තරමෙ පොදක් වත්.ලොකේෂන් එක නම් හලාවත ඉදලා කුලියාපිටිය වෙනකල්.මම දැන් ආවෙ ඔය සයිඩ් එකෙන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ape 2000 apu akata wahale giya ambo nidiyan hitiye wahale sheet yanawa dekka(koku dala thibbe kisi aduwak nethuwa) tama haiyen hulagak eddi gedara awn bayai aka nisama slab akakuth demma
    අපේ වහලේ උළු ගිහින් 93 ද කොහෙද ආපු සුළි සුළඟකට.