Muta padi gewanna political propaganda walatapissek ban mu nam hama dekata politics gu godawal gena miharakek
නැගොඩබිමක් හරහා යද්දී සැර බාල වෙන්නේ නැද්ද
Wenawa. Habayi goda bima wateta effect eka thiyanawa eye eke speed eka adu unaataගොඩබිමක් හරහා යද්දී සැර බාල වෙන්නේ නැද්ද


ලොල් ගු ඇන් පි කාරයො කුනාටු මවනව ගෙදාර ඉදන්.![]()
![]()
![]()
![]()
![]()
හෙට රැ ඉදන් බලපන්.රට මැද්දෙන් යනවා කියන්නේ රිජු බලපැම්ක් තියෙනව සමස්ත රටටමකලුතරට මොන හුලන්ද බන් චූ කරලා නිදාගනිම්..
ඕකෙ කේන්ද්රෙ යන්නෙත් trinco > anuradhpaura > mannar line එකෙන්.... බොරුනම් meteorology එකේ map එක තියෙනවා බලහන්.
ඒක කාළයක් ඔහොම දේවල් වෙන්නේ පාලකයාටගෙ වැරදි හින්දා/නරක පාලකයෝ හින්දා කියලා අඩන සෙට් එකක් හිටියා දැන් උන් වද වෙලා ද?