The calm before the stormපොඩ්ඩක් අඳුරුයි.. වැස්ස නෑ.. සුළඟ නෑ.. කොට්ටාව.. උදෑසන 8.30
The calm before the stormපොඩ්ඩක් අඳුරුයි.. වැස්ස නෑ.. සුළඟ නෑ.. කොට්ටාව.. උදෑසන 8.30
දැන් නම් කුනාටු පොඩි කුනාටු ගතියක් දැනෙනව. හුලන් සැරයි. උදේ ඉදන් අව්වක් නැ.
අම්මෝ මේකේ හැටියට මුලතිව් වලින් වව්වනියාවට--කිලිනොච්චියට---මාන්නාරමට උපරිම බඩු සෙට් වෙයි වගේ. සෑර්ට චන්දේ නොදුන් පැතිවල පව්කාර ජනතාවට දෙයියෝ දඬුවම් දෙන්නයි යන්නේ
උඹ අතුරුගිරියෙද ?athurugiriyeth dan nm wahinaw tiken tika
මමත් ඒ පැත්තේ තමයි![]()
ආහ්.. මාත් ඔය කිට්ටුව තමා...yep, ai?![]()

ආහ්.. මාත් ඔය කිට්ටුව තමා...![]()
elaමමත් ඒ පැත්තේ තමයි![]()
