සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,615
    113
    Colombo
    දැන් නම් කුනාටු පොඩි කුනාටු ගතියක් දැනෙනව. හුලන් සැරයි. උදේ ඉදන් අව්වක් නැ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දැන් නම් කුනාටු පොඩි කුනාටු ගතියක් දැනෙනව. හුලන් සැරයි. උදේ ඉදන් අව්වක් නැ.

    හිතුවට වඩා සැර වෙයි වගේ😳😳

    p8y56ZO.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    චුරු චුරු වැස්ස රෑ ඉඳල..
    කුරුණෑගල අවට...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    https://www.windy.com/?23.241,75.322,3

    සුලි කුනාටුව සජීවීව නරඹන්න...
    අම්මෝ මේකේ හැටියට මුලතිව් වලින් වව්වනියාවට--කිලිනොච්චියට---මාන්නාරමට උපරිම බඩු සෙට් වෙයි වගේ. සෑර්ට චන්දේ නොදුන් පැතිවල පව්කාර ජනතාවට දෙයියෝ දඬුවම් දෙන්නයි යන්නේ
     
    • Like
    Reactions: banda065