මට පේන්නෙත් ලොකු සීන් එකක් නෑ වගේ..උතුරු නැගෙනහිර එවුන් පැනික් වුණාම ඇති අනිත් එවුන් පැනික් වෙන්න එපා....
අවශ්‍ය දේවල් රජය කරලා තියෙන්නේ පවුල් 1200 ඉවත් කරලා තියෙන්නේ...
උතුරු නැගෙනහිර එවුන් පැනික් වුණාම ඇති අනිත් එවුන් පැනික් වෙන්න එපා....
අවශ්‍ය දේවල් රජය කරලා තියෙන්නේ පවුල් 1200 ඉවත් කරලා තියෙන්නේ...
koheda palatha? කාළගුණේ උන් මේකෙන් තමා ඉල්ලන් කන්නේ..normal wessak yanawa
kiyana taram yaka kalu ne wage

කොහෙද මචන්? කොට්ටාවට නම් නෙළනවා හිටු කියලා..මෙහෙට නම් හරියට වැහි පොදක් වැටුනේ නෑ තාම
කොහෙද මචන්? කොට්ටාවට නම් නෙළනවා හිටු කියලා..