Eye එක ලන් වෙද්දි හුලන් අඩු වෙනවා.eye එක ඇතට යද්දි තමා වලල්ලෙන් හුලන් එන්නෙ.eye එකේ හුලන් ප්‍රවාහය අඩුයි.
Eye එක ලන් වෙද්දි හුලන් අඩු වෙනවාMachan suli sulanagnk enna kalin environment eka calm wenawa kiyala mama kiyawala thiyenawa.. ehema seen ekak neda den thiyenne. Mama inne kalutara. Kisisma hulagak na. wessak na
දැන් හුළග හින්ද දාහක් මැරෙයිද පොන්නයො????Eye එක ලන් වෙද්දි හුලන් අඩු වෙනවා.eye එක ඇතට යද්දි තමා වලල්ලෙන් හුලන් එන්නෙ.eye එකේ හුලන් ප්‍රවාහය අඩුයි.
ඕහෙ ඇති හුළගක් නැ බන් රට ඇතුලටත් ආවට පස්සෙ හුලන් නැත්තන් ආයෙ අහවල් දේ උනාමද හුලන් එන්නෙ.Machan suli sulanagnk enna kalin environment eka calm wenawa kiyala mama kiyawala thiyenawa.. ehema seen ekak neda den thiyenne. Mama inne kalutara. Kisisma hulagak na. wessak na
Ne ehema nemei meda dot eka yana para oya. E dot eka yana weleta witharak ethana hulan ne.![]()
රතු පාට මධ්‍යය ලක්ෂයේ ඉන්න අයට බලපෑම අඩුද? වටේ අයටද බලපෑම වැඩි?
අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...
good information brotherඅඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා...උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ
අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...
ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..
View attachment 104478
ඒ උනාට @yapa100 @හෙළයෙක් නම් කීවෙ නම් මුලු රටම සුළි සුළගින් විනාශ වෙනව කියලනෙ, @yapa100 නම් සුළි සුළගින් දාහකට වැඩිය මැරෙනව කියලත් කීවෙ, එහෙම වෙන්නෙ නැද්ද එතකොටඅඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා...උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ
අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...
ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..
View attachment 104478

100% i thinks no one from that area updating hereඅඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා...උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ
අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...
ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..
View attachment 104478
p.s. - මම කියන්නෙ දරුනු ගනයේ බලපෑම් අතිවිදින්න වෙන තැන් හරිද...
උඹලගෙ ගෙවල් වලට වෙන චැනලුත් පේනවනේ !දැන් රටට ඇතුල් උනා කියල කීව ස්වර්ණවාහිනි නිවුස් වලට
ඉන්දියාවට ගූ ගහන්න පුලුවන් මොළෙන් ගේමක් ගැහැව්වොත්.....ලොකු ටවර් එකක් උඩ ඉඳන් ගූ උඩට පොම්ප කරන්න තියෙන්නේ. 32km ගාණ පැය භාගෙන් download වෙයි Tamilnadu.
කොහොමද මොළේ.....ස්ට්‍රෙස් රිලීස් පොයින්ට්ස්![]()
thanks ban.. kottawa thawama nisolmane..මෙහෙ හුලන් වැඩි වෙලා වහින්න යන්නේ. පානදුර