සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eye එක ලන් වෙද්දි හුලන් අඩු වෙනවා.eye එක ඇතට යද්දි තමා වලල්ලෙන් හුලන් එන්නෙ.eye එකේ හුලන් ප්‍රවාහය අඩුයි.
    දැන් හුළග හින්ද දාහක් මැරෙයිද පොන්නයො????
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉදිරි පැයක කාලය තුළ 'බුරවි' සුළි කුණාටුව දිවයිනට ඇතුළු වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මේ වන විට එය ගොඩබිමට ආසන්නව පවතින අතර ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් ප්‍රදේශයට ආසන්න ගොඩබිමට ඇතුළු වීමට නියමිතය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී. 80-90 පමණ වන බවත් එය පැ.කි.මී. 100 දක්වා වැඩි වන බවත් ය.

    මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (3) උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

    සුළි කුණාටුව හේතුවෙන්, ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යා හැකි බවත් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    • Like
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    b0033029-burevi.jpg

    රතු පාට මධ්‍යය ලක්ෂයේ ඉන්න අයට බලපෑම අඩුද? වටේ අයටද බලපෑම වැඩි?
     
    • Like
    Reactions: TechnWeb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan suli sulanagnk enna kalin environment eka calm wenawa kiyala mama kiyawala thiyenawa.. ehema seen ekak neda den thiyenne. Mama inne kalutara. Kisisma hulagak na. wessak na
    ඕහෙ ඇති හුළගක් නැ බන් රට ඇතුලටත් ආවට පස්සෙ හුලන් නැත්තන් ආයෙ අහවල් දේ උනාමද හුලන් එන්නෙ.
     
    • Haha
    Reactions: Software_Eng

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    අඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා... 😂
    උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ:dull: අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...

    ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..:dull:

    buravi.jpg

    p.s. - මම කියන්නෙ දරුනු ගනයේ බලපෑම් අතිවිදින්න වෙන තැන් හරිද...
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    අඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා... 😂 උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ:dull: අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...

    ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..:dull:

    View attachment 104478
    good information brother
     
    • Like
    Reactions: Gwynbleidd

    ඒ උනාට @yapa100 @හෙළයෙක් නම් කීවෙ නම් මුලු රටම සුළි සුළගින් විනාශ වෙනව කියලනෙ, @yapa100 නම් සුළි සුළගින් දාහකට වැඩිය මැරෙනව කියලත් කීවෙ, එහෙම වෙන්නෙ නැද්ද එතකොට :shocked::shocked:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ඉන්දියාවට ගූ ගහන්න පුලුවන් මොළෙන් ගේමක් ගැහැව්වොත්.....ලොකු ටවර් එකක් උඩ ඉඳන් ගූ උඩට පොම්ප කරන්න තියෙන්නේ. 32km ගාණ පැය භාගෙන් download වෙයි Tamilnadu.

    කොහොමද මොළේ.....ස්ට්‍රෙස් රිලීස් පොයින්ට්ස් 🤣🤣🤣🤣
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අඩෝ මේකට කොළඹ, කෑගල්ල, නුවර සහ යට පලාත් උන් බය වෙන්න එපා... 😂
    උබලට ඔන්නම් වැස්ස එක්ක පොඩි හුලගක් යයි... අනුරාධපුරෙන් උඩට තමා හික් වෙලා යන්නේ:dull: අය ඕන්නම් නුවර උන්ට කදු නිසා පොඩ්ඩක් නාය යයි වැස්සට...

    ඕකෙ කේන්ද්‍රෙ මුලින්ම තිබ්බේ අනුරාධපුර හරියෙන්... පස්සේ වවුනියා හරියෙන්.. හවස ජැෆ්නා දක්වා උඩට ගියා... දැන් ආපහු කිලිනොච්චි හරිය දක්ව පල්ලෙහට ඇවිල්ලා........ අනික මුලින්ම ඇතුලට එනවා කිව්වෙත් ට්‍රින්කෝ ඒත් දැන එන්නෙ මුලතිව් වලින්... ගමන් පතේ උඩට ඇදිල ගිහිල්ල තියෙන්නෙ........ So, කොළඹ පැත්තට සහ ඉන් යටට ලොකුවට expierence කරන්න වෙන්නෙ නැ.... උපරිම උනොත් අනුරාධපුරට බලපායි, කුරුනෑගලට ටිකක් බලපායි... northern & eastern තමා අකුලොලාම යන්නේ..:dull:

    View attachment 104478

    p.s. - මම කියන්නෙ දරුනු ගනයේ බලපෑම් අතිවිදින්න වෙන තැන් හරිද...
    100% i thinks no one from that area updating here
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    -po;onnaruwata wassa eth godak ma habai mara seethalai. hulaga saren sareta tikak thiyenawa
     
    • Like
    Reactions: BuLaTha

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඉන්දියාවට ගූ ගහන්න පුලුවන් මොළෙන් ගේමක් ගැහැව්වොත්.....ලොකු ටවර් එකක් උඩ ඉඳන් ගූ උඩට පොම්ප කරන්න තියෙන්නේ. 32km ගාණ පැය භාගෙන් download වෙයි Tamilnadu.

    කොහොමද මොළේ.....ස්ට්‍රෙස් රිලීස් පොයින්ට්ස් 🤣🤣🤣🤣
    a8G0Km1_460s.jpg