සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මැදටම ඇවිල්ලත් කෝ හුළඟක්වත් නෑහ් නේ

    https://www.windy.com/?8.119,80.442,7
    IMG_20201202_225408.jpg


    මචෝ ඔය මැප් එක බලපං ඔය පද රතු පාටින් තියෙන circle area වල ස්පීඩ් එක උපරිම වැඩි ප්‍රදේශ. අපි වාසනාවට ොඩබිම් ප්‍රදේශ වල ස්පීඩ් එක වැඩි වෙන්නේ නෑ speed වැඩිම තියෙන්නේ මුහුදෙ.
    Site eke play බට්න් එක play කරල බලපන් ඉදිරි සති වලත් ොඩබිම් ප්‍රදේශ තැබිලි පාට වෙන්නේ නෑ ඒ site එකට අනුව අපිට ලොකු අවුලක් වෙන එකක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    View attachment 104497

    මචෝ ඔය මැප් එක බලපං ඔය පද රතු පාටින් තියෙන circle area වල ස්පීඩ් එක උපරිම වැඩි ප්‍රදේශ. අපි වාසනාවට ොඩබිම් ප්‍රදේශ වල ස්පීඩ් එක වැඩි වෙන්නේ නෑ p2 වැඩිම තියෙන්නේ මුහුදෙ.
    ඩී ජේ ප්ලේ බට්න් එක play කරල බලපන් ඉදිරි සති වලත් ොඩබිම් ප්‍රදේශ තැබිලි පාට වෙන්නේ නෑ ඒ site එකට අනුව අපිට ලොකු අවුලක් වෙන එකක් නෑ
    ehema nam loku deyak
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මූ හැමදාම මොකක් හරි ගොන් කතාවක් හරි ගොන් හැසිරීමක් හරි දානවා
    දැන් ලියල තියෙන එක බලපන්කො..

    https://www.facebook.com/photo.php?fbid=10220906640529180&set=a.10201699915573060&type=3

    බුරවි එනතුරු
    🌊
    💨
    ☔️

    Waiting to Welcome #Buravi #cyclone
    #Live_updates #Ada_Derana

    ඒකියන්නේ ඌ කුණාටුව/ව්‍යසනය පිළිගන්න බලාගෙන ඉන්නවා
    තූ විතරක් අධ්‍යාපනයක් නැති බූරුවා


    • Presenter Producer cum Reporter at
      TV Derana
    මොකද්ද බන් මේ cum reporter කියන එකේ තේරුම

    🤔
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති 'බුරවි' සුළි කුණාටුව මේ වන විට ගොඩබිමට ඉතා ආසන්නව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.

    'මව්බිම' කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, 'බුරවි' සුළි කුණාටුවෙන් කොටසක් පමණක් මේ වන විට ගොඩබිමට පැමිණය ද තවමත් එහි අපිකේන්ද්‍රය ගොඩබිමට පැමිණ නොමැති බවය.

    'බුරවි' සුළි කුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80-90 පමණ විය හැකි අතර, විටින්විට එම වේගය පැයට කිලෝ මීටර් 100 දක්වා වැඩි විය හැකිය.

    මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම් බොක්ක වෙත හෙට (3) උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

    මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය.

    එමෙන් ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100ක් පමණ ඉහළයාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ දළ රළු විය හැකිය.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 සුලිකුනාටුව ලන්කාවට පැමින නැ. කලින් අනුමානය වරදි.
    තවත් පැය 2 කින් පමන ලගා වේ.
    #weather

    BREAKING NEWS
    IMG_20201202_225842_986.jpg
     
    • Wow
    Reactions: TechnWeb

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    (0703912704)Your Electricity supply is interrupted at 2225 hrs on 02-Dec due to a failure. Restoration work is in progress.(Plz ignore if supply restored)

    Msg ekk awa bn.. un kadagena .. kunatuwa neme


    Ammo athie ynthan awa current eka. Fan kerakune netham ninda yanne nene ban
     
    • Like
    Reactions: Aki992

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අඩේ ළඟපාත කොල්ලෙක්නේ 8-)

    හායි, හායි

    කෝ බන් තාම නෑනෙ, බියර් එකක් ගෙනල්ල සොසේජ් කරල් 2-3කුත් බැදගෙන බලන් ඉන්නවා මම මේ කුනාටුව එනකන්, ම්හු, තාම නෑ 😁

    Edit

    අඩේ කිව්වත් හරි ලාවට වැස්සක් පටන් ගත්ත :love2:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    View attachment 104455

    එළකිරි කුකුල්ලු.. වරෙල්ලා.. හෙට එළිවෙනකන් සුළි කුණාටුව මොකෝ වෙන්නේ කියලා මේ නූලේ චැට් එකක් දාමු..
    Update කරගෙන යමු.. 😍


    tasiri official threads bro mewa
     
    • Haha
    Reactions: Solo Rider

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    Ammo athie ynthan awa current eka. Fan kerakune netham ninda yanne nene ban

    මටත් ඔය කේස් එකම තියෙනවා බන්. හුලන් අවෙ නැතත් කමක් නැ සද්දෙට කැරකෙන්න ඔනි ෆැන් එක නැත්නම් නින්ද යන්නෙ නැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,189
    31,920
    113
    හායි, හායි

    කෝ බන් තාම නෑනෙ, බියර් එකක් ගෙනල්ල සොසේජ් කරල් 2-3කුත් බැදගෙන බලන් ඉන්නවා මම මේ කුනාටුව එනකන්, ම්හු, තාම නෑ 😁

    Edit

    අඩේ කිව්වත් හරි ලාවට වැස්සක් පටන් ගත්ත :love2:

    beer gahala chooyanawada balapan :rolleyes:
     
    • Haha
    Reactions: Solo Rider